නිවැරදිව DVR එකක් තෝරන්නේ කෙසේද ගෘහස්ත් 8 channel cctv පද්ධතියක් සදහා නිවැරදිව DVR එකක් තෝරන්නේ කෙසේද මොනවද සැලකිය යුතු කරුණු සහ බෑන්ඩ් දන්න අය උදව් කරන්නකෝ