නිවැරදි තොරතුරට ඩොලර් 10000ක්

Chandika.iddamalgoda

Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    hoyala denna puluwan wei aniwarenma hariyata dapan machan puluwannam e lamayawa sambanda karaganna hoyanna puluwan eya dena thorathuru tika ganna one salli neme wadagath wenne e nisa [email protected] ekata vistharayak ewapan hoyala dennam aniwarenma.cont number ekak denna visthara dennam
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    යුරෝපයේ පදිංචි යුවලක් තම හදාගත් දරැවාගේ මව පිළිබද විස්තරයක් හොයනවා ඔවුන් අප්‍රේල් 20 ලංකාවට යන්න සුදානම් නිවැරදි තොරතුරට ඩොලර් 10000ක් දෙන්න සුදානම්
    මෙි මව ජීවත්වෙලා තියෙන්නේ වග
    වග ප්‍රදේශයේ කෙනෙක් PM me

    මානුෂික මට්ටම සලකා බම්ප් එකකින් හෝ සහය දක්වන්න
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    යුරෝපයේ පදිංචි යුවලක් තම හදාගත් දරැවාගේ මව පිළිබද විස්තරයක් හොයනවා ඔවුන් අප්‍රේල් 20 ලංකාවට යන්න සුදානම් නිවැරදි තොරතුරට ඩොලර් 10000ක් දෙන්න සුදානම්
    මෙි මව ජීවත්වෙලා තියෙන්නේ වග
    වග ප්‍රදේශයේ කෙනෙක් PM me

    මානුෂික මට්ටම සලකා බම්ප් එකකින් හෝ සහය දක්වන්න
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    යුරෝපයේ පදිංචි යුවලක් තම හදාගත් දරැවාගේ මව පිළිබද විස්තරයක් හොයනවා ඔවුන් අප්‍රේල් 20 ලංකාවට යන්න සුදානම් නිවැරදි තොරතුරට ඩොලර් 10000ක් දෙන්න සුදානම්
    මෙි මව ජීවත්වෙලා තියෙන්නේ වග
    වග ප්‍රදේශයේ කෙනෙක් PM me

    මානුෂික මට්ටම සලකා බම්ප් එකකින් හෝ සහය දක්වන්න
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    03(608).jpg

    02(691).jpg

    මගේ නම වාසනා මල්කාන්ති. ඉපදුණේ 1990 අප්‍රේල් 20 වැනිදා. අද මගේ උපන් දිනයයි.’24 හැවිරිදි මල්කාන්ති 24 වසරකට පසු ජර්මනීයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ තම මව සොයා ගැනීම සඳහායි.
    ඇය ජර්මන් මිතුරියකද සමඟ ලංකාදීප කාර්යාලයයට පැමිණ සිය මවත් පියාත් සොයා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියා.
    කොළඹ බොරැල්ලේ කාසල් රෝහලේ ඉපැදුණු මල්කාන්ති සති තුනක දැරියකව සිටියදී හදා වඩා ගැනීම සදහා ජර්මන් යුවළකට බාර දී ඇත.
    ඇය හදා වඩා ගත් මව ජර්මනීයේ ගුරුවරියකි.පියා පැරැණි භාණ්ඩ ව්‍යාපාරිකයෙකි.ගුරුවරියක වීම සඳහා මල්කාන්ති රසායන විද්‍යාව,ආගම හා ජර්මන් බස හදාරමින් සිටින්නීය.
    ‘මගේ අම්මා තාත්තාගේ නම් හැර වෙනත් විස්තරයක් දන්නේ නැහැ.පින්තූරයක්වත් ළඟ නෑ .මා හිතනවා මගේ අම්මා මං වගේ ඇති කියලා.අම්මාගේ නම වීරසිංහ මුදියන්සේලාගේ හීන් මැණිකේ. පියාගේ නම උඩුව විදානලාගේ දොන් සෝමදාස. ජර්මනීයේ අධ්‍යාපනයෙන් පසු මම ශ්‍රී ලංකාවේ පදිංචිවීමට කැමැත්තෙන් සිටිනවා.මගේ මව හා පියා දැක ගැනීම මගේ ජීවීතයේ ලොකුම ආශාවයි.ජීවිතයේ එක් වරක් හෝ මගේ මව දැක ගත යුතු යැයි මා සිතනවා සෑම දරුවකුගේම අශාව එයයි.මට මගේ අම්මා මිනිත්තු පහකටවත් දැනගත්තොතත් ලොකු දෙයක්. ආදරණීය අම්මේ ඔබ මගේ කතාව ලංකාදීප පත්තරෙන් දැක්කොත් පහත සඳහනක් දුරකතන