TFS
ලෝකේ තව තැන් වල තියනවාලු නිවුන් නගර. අහලා තියේ...
පර්යේෂකයින්ගේ අදහස වන්නේ නිවුන් බව අහම්බයෙන් සිදුවන්නක් වුවත් එය පාරම්පරිකව එනම් ප‍්‍රෙවිණිගතව පැවත එන්නක් බවයි. එබේ පවුලේ එකකුස උපන් සහෝදර නිවුන් අයෙකු සිටීනම් ඔබ නිවුන් බිහි කිරීමක් කිරීමට ඉඩ ඇත. මව සහෝදර නිවුන් අයෙකු වූ විට ඇයගේ නිවුන් දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථාව හතර ගුණයකින් වැඩි වේ. මෙම සාධක සාමාන්‍යයෙන් පවුල තුළ මෙන ම පොදුවේ සමස්තයක් ලෙස ඇතැම් ජනවාර්ගික කණ්ඩායම් ක්‍රියාත්මක කිරීමට හේතු වී ඇත.
http://buddhibandara.blogspot.com/2015/06/blog-post_83.html
හොඳ නැතිලු.
ඇයි දන්නෑ? 

Double kesel kanna hoda na kynv neda
හොඳ නැතිලු.
ඇයි දන්නෑ? 

එහේ කොල්ලෝ ලංකාවේ හොටු කෙල්ලන්ට කැමති නැතිලු. 

Thanks for share with us

මටත් දෙවනියට හම්බ උනේ නිවුන්නු දෙන්නෙක්