නිවුන් සහෝදරයා

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    නිවුන් සහෝදරයා

    YOU MUST SEE

    ඩේටා තියෙනවා නම් අනිවා දරුවෝ ඉන්න අයයි නැති අයයි මේ වීඩියෝ එක බලන්න. පුන්චි දරුවෝ ඉන්න ගෙදරක අපි මොන තරම් සැලකිලිමත් වෙන්න ඕනද කියලා කොයි තරම් හිතන්න ඕනද. නොහිතන වෙලාවල් වලදී නොහිතන දේවල් සිද්ධ වෙන්නේ. දෙවියෝ විහින් වගේ මේ දරුවා බේරෙනවා එයාගෙම නිවුන් සහෝදරයා නිසා.. නැත්නම් මොන තරම් දෙයක් සිද්ද වෙයිද කියලා කව්ද දන්නේ :sorry:



    Two-year-old saves twin brother from falling furniture

    Two-year-old Bowdy Shoff helped his brother Brock from underneath a chest of drawers that fell when the twins were playing on it.
    Parents Kayli and Ricky, from Utah in the United States, were hesitant to share the video, but did so in order to spread awareness about the importance of bolting down furniture.


    BBC
     
    • Like
    Reactions: maduranga19

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දෙවියෝ විහින් වගේ මේ දරුවා බේරෙනවා :lol:

    anika kohe berillakda paththaka hitapu buru patiya nisaa aruwa yata wenawa
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    I have seen this video clip on an Australian news web. When I read the article that follows this video clip, I was amused to read the following sentence.
    ""Swedish furniture make IKEA spend $ 69M to settle lawsuits against them, regarding the deaths of infants/toddlers died misusing their furniture"" :shocked:

    So, Sri Lankans can go to court against DAMRO, if you hurt your back while playing horizontal rugby on a DAMRO bed.;)