නිවුන්_සහොදරියෝ
Note : සමහරක්විට මේක එළකිරි එකේ ගිහින් ඇති. නමුත් මේ නොදැකපු අය සඳහායි.
එකම පෙනුමට එකම පෙම්වතා බෙදාගන්නා නිවුන් සහොදරියෝ.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ වාසය කරන Lucy හා Anna දෙදෙනා උපතින් නිවුන් සහෝදරියන්ය.
තොල් මහත් කරගැනීම, පියයූ විශාල කරගැනීම ආදිය සිදුකිරීමෙන් දෙදෙනාම එකම පෙනුමක් ලබාගැනීමට ඩොලර් 240,800කපමණ මුදලක් වියදම් කර තිබේ.
මෙම එකම පෙනුම ලබාගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා එකම රැකියාව, එකම ෆේස්බුක් ගිණුම, එකම මෝටර් රථය භාවිතා කරන අතර එකම පෙම්වතෙක් ආශ්‍රය කරයි.
දෙදෙනා නිදාගැනීමට එකම ඇඳක් භාවිතා කරන අතර නිදාගන්නේ, ඇවිදින්නේ සියල්ලම එකම ඉරියව්වෙන් කරන බව පැවසේ
විදුලි කාර්මික ශිල්පියෙක් වන Ben Byrne නම් පෙම්වතා ඔවුන් දෙදෙනා එකම ඇඳක නිදාගනී.
මේ තමයි පොදු පෙම්වතා