නිවුස් එක ඇත්තනම් රතිඤ්ඤා ready ? 🔥

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    වේලාව 5 පසුවී විනාඩි 58යි

    මයින්ද මාත්තියා අද නම් අගමැති වෙන පාටක් නැත. රෑට අගමැති වුවහොත් කුමක් කරන්නද යන්න ගැන මට තවමත් අදහසක් නැත.
    එහා ගෙදර අන්දොස් අප්පු විටින් විට "අප්පොච්චා අගමැති වුණාදෝ? හූ" කියමින් කින්ඩි දමයි.
    හූ කියන වාරයක් පාසා බරත කොලුවාට බරත නැටුම් පංතියක්වත් සොයාදෙන්නට මට සිතේ..

    තව දුරටත් මායියාගේ ගීත ගායනා අසා සිටීමෙන් පළක් නැත. මම බබියාගේ පොට් එකට යමි. සිහිය තිබුණොත් රෑටත් ලියන්නම්.

    මයින්ද අප්පච්චිට දිගාසිරි..

    මීට,
    අගතියට පත් බයියා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මයිනාට අගමැති කම ගන්න සිරාවටම අභයන්තර සාකච්චාවක් වෙලා තියනවා. ඒක ඇතුලෙන්ම ආපු කතා වලින තහවුරයි. ලැබුණොත් බයියෝ බාල් නටන්න ලැස්ති කරලා තිබිලා තියෙන්නේ.
    නමුත් වැඩේ හරිගියේ නැ.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    Mr Bean Waiting GIF by MOODMAN
     
    • Haha
    Reactions: jamiezue

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    කොළඹට කැරැල්ලක සූදානමක්.. හමුදා පොලිස් බල ඇණි තර කරයි..

    May 13, 2023 at 10:02 pm | lanka C news

    කොළඹට කැරැල්ලක සූදානමක්.. හමුදා පොලිස් බල ඇණි තර කරයි..

    කොළඹ නගරයේ කැරලිකාරී තත්වයක් ඇති කිරීමට සංවිධානාත්මක පිරිසක් උත්සාහ කරන්නේ රජයට ලද බුද්ධි තොරතුරු මත කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ම ආරක්ෂාව තර කිරීමට ඊයේ රාත්‍රියේ සිට කටයුතු කර ඇත.

    කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සංවිධානාත්මක පිරිසක් මෙම කටයුත්තට සූදානම් වන බවට ලද තොරතුරු මත ඒ අවට ආරක්ෂක අංශ රැඳවීමට පියවර ගැනීමත් සමඟ එම උත්සාහය අසාර්ථක වී ඇතැයිද පොලිසියේ ඒ ආරංචි මාර්ග කියා සිටී.

    750ක් පමණ පිරිසක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිට කැරලිකාරී ලෙස හැසිරෙන්නේ යැයි ලද බුද්ධි තොරතුරු අනුව මෙසේ කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබිණි.

    මෙම වැඩපිළිවෙළට පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව මෙන්ම ගිනි නිවන රථ කැඳවා ඇත.
     
    • Haha
    Reactions: EdNygma and dgboy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    ඩෝන් ..... ඩෝන්...ඩොන් ඩොන්....ඩෝන්...ඩෝන්......ඩොන්. ඩොන්...​

    ඩෝන් ..... ඩෝන්...ඩොන් ඩොන්....ඩෝන්...ඩෝන්......ඩොන්. ඩොන්...​

    ඩෝන් ..... ඩෝන්...ඩොන් ඩොන්....ඩෝන්...ඩෝන්......ඩොන්. ඩොන්...​

    • Haha
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113

    කොළඹට කැරැල්ලක සූදානමක්.. හමුදා පොලිස් බල ඇණි තර කරයි..

    May 13, 2023 at 10:02 pm | lanka C news

    කොළඹට කැරැල්ලක සූදානමක්.. හමුදා පොලිස් බල ඇණි තර කරයි..

    කොළඹ නගරයේ කැරලිකාරී තත්වයක් ඇති කිරීමට සංවිධානාත්මක පිරිසක් උත්සාහ කරන්නේ රජයට ලද බුද්ධි තොරතුරු මත කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ම ආරක්ෂාව තර කිරීමට ඊයේ රාත්‍රියේ සිට කටයුතු කර ඇත.

    කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සංවිධානාත්මක පිරිසක් මෙම කටයුත්තට සූදානම් වන බවට ලද තොරතුරු මත ඒ අවට ආරක්ෂක අංශ රැඳවීමට පියවර ගැනීමත් සමඟ එම උත්සාහය අසාර්ථක වී ඇතැයිද පොලිසියේ ඒ ආරංචි මාර්ග කියා සිටී.

    750ක් පමණ පිරිසක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිට කැරලිකාරී ලෙස හැසිරෙන්නේ යැයි ලද බුද්ධි තොරතුරු අනුව මෙසේ කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබිණි.

    මෙම වැඩපිළිවෙළට පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව මෙන්ම ගිනි නිවන රථ කැඳවා ඇත.
    දැන් බුද්ධි අංශේ දියුණුයි නේ . සංතෝසයි සංතෝසයි..

    2019 අප්‍රේල් අග වෙනකම් ඔහොම නෑ එයාලා :P