ඡන්දේ ළග නිසා මේකත් එක්තරා විදියේ මාධ්‍ය මර්දනයක්. අසභ්‍ය දේවල් , අපහාසාත්මක දේවල් තියෙන්නෙ හොද නෑ තමයි. ඒ වුණාට කාව හරි විවේචනය කරත් ඒකත් අපහාසයක් හැටියට අරන් නඩු දාන්න පුලුවන්. මොන මොන සෙල්ලම් දැම්මත්, සීමා නිර්ණය අභියොගයකට ලක් කරලා අභියාචනා දාලා ඡන්දේ කල් දාගත්තත් යහපාලනය අන්ත පරාජය වෙනවා. මිනිස්සුන්ට දැන් යහපාලනය වහපාලනයක් වෙලා ඉවරයි