අසහනය වැඩි වෙලා වගේ?
ලංකාවෙ ඉන්නෙ හෙන අබිලින් ඩයල් නෙ බන්
උඹ ඕක ගිහින් කොහේ හරි අස්සක ගැහුවම මොකෙක් හරි ඕක දකිනවාම තම
පස්සෙ උඹ ගියාම ශේප් එකේ බලනවා උබ හංගපු එක
බොරු නම් බලුබෙට්ටක් පාර්සල් කරලා කොහෙ හරි අස්සක හංගපන් ගිහින්
දවසකින් බලපන් ඒක එතන තියද කියලා
කවුරු හරි එකෙක් ඒකත් උස්සලා ජොකා අස්සෙ ගහන් දුවනවා
hamba wenakam bump karanawa ban

hamba wenakam bump karanawa ban

හ්ම්ම්.....හම්බවෙන දවස වැඩි ඇතක නොවේවා!!උපරිම අවුරුදු 5ක් යයි![]()
උඹට වඩා අඩු වයසින් දූශනයට ලක් වෙච්චි ජීවිතේ ජයගත්තු මිනිස්සු ඉන්නව බං..