නිවේදිකාව නිරුවත්කර පිංතූර අරන්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1.කොටුවක් පැන්නා මාට්ටු වුනා
    2.කවුරු හරි ෆොටෝ ගහලා බ්ලැක් මේල් කරා
    3.බේරෙන්න පොලිසියේ බොරු ඇන්ට්‍රියක් දැම්මා
    මටත් පේන්නෙ ඒ වගේ.....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    අනිවා බන් මේ නාකි අන්කල්ලට නෙ විසේ හැදිලා තියෙන්නෙ :D තනිකඩ අපිට ඕව තියෙන්නෙ අංකල්ලා ගෙවල් වල හාමිනේලා එක්ක කැමති දෙයක් කරගන්නකො

    ඒකනෙ බං :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොදන්න එකා ජබුක්!:rofl:

    අපේ වයසට එනකොට නොදන්න එකාලා රිංගයි තොටලඟ නාගලගම් වීදියේ මුදියංසේ වෙදමහත්තයා ගාවට.

    අර ඉස්සර ලංකාදීපේ ලුහුඬු දැන්වීම් වල ඇඩ් එකක් යන්නේ.
    ~ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රථීකාර~
    මුදියන්සේ වෙදමහතා
    නාගලගම්වීදිය
    කොළඹ 14.
    :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් පේන්නෙ ඒ වගේ.....

    අනික රත්මල්දෙණිය කියන අපේ ගමේ ඔය වගේ ශුක්‍රාණු වැඩ කරන්නෙ / වෙන්නේ නැහැ ලොවෙත්....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පසුගිය සිකුරාදා 19 දිනයේදී දෙරණ රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත් කර ඡයාරූප ගෙන පසුව මහමග අතහැර දමා ගොස් ඇති බවට අදාල නිවේදිකාවක විසින්ම පොලීසිය පැමිණිලි කර තිබේ.

    ‘දෙරණ ස්ටාර් සිටි’ තරගයේ පෙරහුරු වැඩසටහනට සහභාගී වී සිටි ඇය අදාල වැඩසටහනේ වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ මහරගම රත්මල්දෙනිය ප‍්‍රදේශයේදීය..----

    ටෞකන්න..යකෝ මාත් රත්මල්දෙණියෙ ඉන්නෙ..මෙහෙව් දෙයක් ආරන්චි වුනේ නැහැනෙ..:angry::angry::angry:


    ඔයා ඉන්නේ කොට්ටාවේ නේහ්. රත්මල්දෙනියක් කොහෙද එහේ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ වයසට එනකොට නොදන්න එකාලා රිංගයි තොටලඟ නාගලගම් වීදියේ මුදියංසේ වෙදමහත්තයා ගාවට.

    අර ඉස්සර ලංකාදීපේ ලුහුඬු දැන්වීම් වල ඇඩ් එකක් යන්නේ.
    ~ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රථීකාර~
    මුදියන්සේ වෙදමහතා
    නාගලගම්වීදිය
    කොළඹ 14.
    :lol::lol:

    කවරදාක හෝ අවැසි වෙයි කියල හිතේ රුවා ගෙන සිටීම හරිම වැදගත් සහෝ..:yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    "නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන අතර".....:love::love::love:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,255
    9,065
    113
    Dubai
    මෙතන මොකක් හරි හොර කේස් එකක් තියෙනවා වගේ.. යකෝ පැහැරගෙන ගිහින් මුකුත් නොකර Photo විතරක් ඇරන් එවන්නේ.... වෙන ජිල්පිට් එකක් ඇති පේන විදියට :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන අතර".....:love::love::love:

    උහ්!
    හරිම මෙව්වයි නේ..
    ඔය පොටෝ ගහපු එකෙක්වත් ලයිව් අට්ටැට්ටරේ ඉස්ටාර්ට් කලේ නැද්ද දල්ලෑ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන මොකක් හරි හොර කේස් එකක් තියෙනවා වගේ.. යකෝ පැහැරගෙන ගිහින් මුකුත් නොකර Photo විතරක් ඇරන් එවන්නේ.... වෙන ජිල්පිට් එකක් ඇති පේන විදියට :rolleyes:

    අර සිංහලෙන් කියන්නේ ෆෙටිෂ් කියලා. ඒම එකද්ද අදල්ලෑ ලේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නිකං උඹ ගැනත් සැකයි ගොයියෝ.......:rolleyes:

    දෙරණෙ මට සෙට් වෙන කෑල්ලක් නැහැ කිඹුලයියෙ.. අනික අපි කරත් පොටෝ විතරක් ගහල එවයි කියල හිතෙනවද? :baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන අතර".....

    ඌ මේ භද්‍ර කල්පයම අට්ටැටරේ පදින්න කළමනා එකතු කර ගන්න ඇති.........
    අම්මපා අපිව පැහැර ගෙන යන්නේ නෑ නේ ඔහොම වෙලාවක....නේහ් පෙරා & කුමා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙරණෙ මට සෙට් වෙන කෑල්ලක් නැහැ කිඹුලයියෙ.. අනික අපි කරත් පොටෝ විතරක් ගහල එවයි කියල හිතෙනවද? :baffled::baffled::baffled:
    අනේ ද කියන්නේ....
    මට එක් අමතක වුනා නේහ්.....
    අර උඩුකුමාර සිද්ධිය......:rofl: