මටත් පේන්නෙ ඒ වගේ.....1.කොටුවක් පැන්නා මාට්ටු වුනා
2.කවුරු හරි ෆොටෝ ගහලා බ්ලැක් මේල් කරා
3.බේරෙන්න පොලිසියේ බොරු ඇන්ට්‍රියක් දැම්මා
මටත් පේන්නෙ ඒ වගේ.....1.කොටුවක් පැන්නා මාට්ටු වුනා
2.කවුරු හරි ෆොටෝ ගහලා බ්ලැක් මේල් කරා
3.බේරෙන්න පොලිසියේ බොරු ඇන්ට්‍රියක් දැම්මා
අනිවා බන් මේ නාකි අන්කල්ලට නෙ විසේ හැදිලා තියෙන්නෙතනිකඩ අපිට ඕව තියෙන්නෙ අංකල්ලා ගෙවල් වල හාමිනේලා එක්ක කැමති දෙයක් කරගන්නකො

නොදන්න එකා ජබුක්!![]()


මටත් පේන්නෙ ඒ වගේ.....
පසුගිය සිකුරාදා 19 දිනයේදී දෙරණ රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත් කර ඡයාරූප ගෙන පසුව මහමග අතහැර දමා ගොස් ඇති බවට අදාල නිවේදිකාවක විසින්ම පොලීසිය පැමිණිලි කර තිබේ.
‘දෙරණ ස්ටාර් සිටි’ තරගයේ පෙරහුරු වැඩසටහනට සහභාගී වී සිටි ඇය අදාල වැඩසටහනේ වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ මහරගම රත්මල්දෙනිය ප‍්‍රදේශයේදීය..----
ටෞකන්න..යකෝ මාත් රත්මල්දෙණියෙ ඉන්නෙ..මෙහෙව් දෙයක් ආරන්චි වුනේ නැහැනෙ..![]()
අපේ වයසට එනකොට නොදන්න එකාලා රිංගයි තොටලඟ නාගලගම් වීදියේ මුදියංසේ වෙදමහත්තයා ගාවට.
අර ඉස්සර ලංකාදීපේ ලුහුඬු දැන්වීම් වල ඇඩ් එකක් යන්නේ.
~ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රථීකාර~
මුදියන්සේ වෙදමහතා
නාගලගම්වීදිය
කොළඹ 14.
![]()


හුකයි star city නං අර සුභා කියලා අක්කියෙක් ඉන්නෙ එයාගෙද දන්නෑ....පව් බං ඒකි නං

කවරදාක හෝ අවැසි වෙයි කියල හිතේ රුවා ගෙන සිටීම හරිම වැදගත් සහෝ..![]()
මට නිකං උඹ ගැනත් සැකයි ගොයියෝ.......අනික රත්මල්දෙණිය කියන අපේ ගමේ ඔය වගේ ශුක්‍රාණු වැඩ කරන්නෙ / වෙන්නේ නැහැ ලොවෙත්....

"නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන අතර".....![]()
උහ්!
හරිම මෙව්වයි නේ..
ඔය පොටෝ ගහපු එකෙක්වත් ලයිව් අට්ටැට්ටරේ ඉස්ටාර්ට් කලේ නැද්ද දල්ලෑ...

මෙතන මොකක් හරි හොර කේස් එකක් තියෙනවා වගේ.. යකෝ පැහැරගෙන ගිහින් මුකුත් නොකර Photo විතරක් ඇරන් එවන්නේ.... වෙන ජිල්පිට් එකක් ඇති පේන විදියට![]()
මට නිකං උඹ ගැනත් සැකයි ගොයියෝ.......![]()



අනේ ද කියන්නේ....දෙරණෙ මට සෙට් වෙන කෑල්ලක් නැහැ කිඹුලයියෙ.. අනික අපි කරත් පොටෝ විතරක් ගහල එවයි කියල හිතෙනවද?![]()
