කොටෝ..
තාවකාලිකව උඹ මෙහි තනිකරල අදට සමුගන්නවා..අහිතක් හිතන්න එපා..
නැවත සුපුරුදු පරිදි හෙට උදෙන්ම ඇවිත් මේ ත්‍රෙඩ එක බලද්දි මලක් වගේ ලස්සනට දෙරණ දැරිවි ඉදී කියන විශ්වාසයෙන් සහ ඔබ ගැන ඇති විශ්වාසයෙන් ඔබෙන් සමුගන්න මා කුමාර456
සිරුරෙන් සිහින් වුනත්,මහත් වුනත් සාරි හැට්ටයට ඇදිය යුත්තේ පැඩඩ් කළ බ්‍රෙසියරයක්.නැතිනම් සාරි හැට්ටය ඇදි විට අවශ්‍ය ළැම ප්‍රදේශයේ ශක්තිමත් බව පිහිටන්නේ නැහැ.ඒ වගේම පැඩඩ් නොකළ බ්‍රෙසියරයකින් සාරි හැට්ටයට ඇගටම මසන නිසා පෙනෙන්නේ නිරුවත් පෙනුමක් එහෙම නැතිනම් “නියුඩ් ලුක් “එකක්. විශාල පපුවක් ඔබට ඇත්නම් ඉතා ඝනව පැඩින් නොයෙදු හෝ හොදින් ලයිනින් කළ උසස් වර්ගයේ හොදින් බර දරා සිටිය හැකි කඩා නොහැලෙන බ්‍රෙසිරයක් පාවිච්චි කරන්න. ලේස් වැනි මතුපිට සුමට නැති රෙදි වර්ග ,මැහුම් හා මුට්ටු විශාල ප්‍රමාණයක් යෙදු බ්‍රෙසියර් සාරි හැට්ටයට ඇදීමෙන් එම මෝස්තර සාරි හැට්ටය තුලින් පිටතට දිස්වනවා. ලේස් යෙදු කප් බ්‍රෙසියරයකට ලයිනින් නොකල හැට්ටයක් ඇදි විට. සම්පුර්ණයෙන්ම ලේස් අතරින් ඔබේ සිරුර නිරාවරණයි.
බ්‍රෙසියරයේ පිට ප්‍රෙද්ශයට ඉහළින් හා පහළින් මස් වැදලි නෙරා එන්නට කිටි කිටියේ තදට නම් බ්‍රෙසියර අදින්න එපා.
ගවුම් වලට ටී ෂර්ට් ආදියට ලස්සන වුනත්,තැලුනු පිම්බුනු පෙනුමක හැඩය දෙන බ්‍රෙසියර් ගැලපෙන්නේ ප්‍රින්සස් ලයින් සාරි හැට්ට වලටයි.සාමාන්‍ය සාරි හැට්ටයට ගැලපෙන්නේ උල් හැඩයේ කප් සහිත ඒවායි.

බ්‍රෙසියරයේ හක් අල්ලා ඇති කොටස හැට්ට කරින් ඉහළට එන්නේ ,බ්‍රෙසියරයේ වට පුමාණය සිරුරට සාපේක්ෂව නියමිත පරිදි නැතිවිටයි. ඒ නිසා එම කොටස හොදින් පහතට සිටිනසේ පිහිටන අකාරයට සකසා බ්‍රෙසියරයේ දෙපසින් මැහුමක් ගහන්න. හැට්ටයට අල්ලා අයකටු ගැසිමෙන් හැට්ටයත් බ්‍රෙසියරයත් යන දෙකම ඇදී නාස්තිවිම මෙයින් වලක්වා ගත හැකියි.

බොහෝ අය සුදු හෝ ඉතා ලා පැහැ හැට්ටවලට සුදු පැහැ බ්‍රෙසියරුත්, කළු හැට්ට වලට කළු බ්‍රෙසියරුත් අදිනවා.නමුත් මේ නිසා වෙන්නේ බ්‍රෙසියරය වඩාත් ඉස්මතුවි පෙනිමයි.
ඔබේ සාරි හැට්ටය ලයිනින් කර නැතිනම් හෝ, ලයිනින් එක තුනියි නම් ,එතුලිනුත් බ්‍රෙසියරය පෙනෙනවා නම් සුදුසුම හමේ වර්ණය ඇති බ්‍රෙසියරක් ඇදීමයි. මැට් ගෝල්ඩ්, බේජ් වැනි ඔබේ සිරුරේ වරණයට වඩාත් සමීප වර්ණයක බ්‍රෙසියරයක් තෝරාගන්න .
හොද නිමාවක් ඇති බ්‍රෙසියරක්, සාරි හැට්ටයට අතවශ්‍යයයි. කප් එකේ හැඩය.හක් අල්ලා ඇති කොටසේ පළල.,උරහිස් පටි,ආදිය ගැන සැලකිලිමත් වන්න. කතිර වැනි විවිධ මෝස්තර ඇති බ්‍රෙසියර් සාමාන්‍ය සාරි හැට්ටයට සුදුසු නැහැ.සාමාන්‍ය සරල..හොද වර්ගයක වීම ප්‍රමාණවත්.
me girlge FB account eka denna puluwan one kenek innawanam PM karanna