අතට අරං ඉන්නේ ටාර් ගාල එවපං මිනිහෝ
දැන් ඌ විවාහප්රාර්ථ වෙලා දැහැමෙං සෙමිං කල් ගෙවනවා. විවාහයට ආරාධනා ලැබුනා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා යෑමට බැරි උනා.
MAMATH IYE HAWASA INDAN ATE TIYAN INNE
TAWAMA HAMBUNE NAHA
Ehanam hodai ara akkage nangida marry kare? api dan lamai inna thathala ne bung..hm hm hm not like old days
Mage asahane pipuruwa honeymoon baby wife'ge athata dila


ලිඳේ යකූ උඹ.

ෆොටෝ ටික බැලුවම නම් ලොවෙත් හිතෙන්නේ නෑ බලෙන් ගහපුවා කියල ඒකි හොඳට හිනාවෙලා ඉන්නවනේ බං. තූ මෙහෙමත් වෙට්ට පාසියෝ.
Ow fatta nondiya wife pregnant una kale hamoma balanawa eath ada weddi lasana 2.5yr old kollek'ge piyek mama..kota nihal ubatath wenna mata una dema thama![]()
ෆොටෝ ටික බැලුවම නම් ලොවෙත් හිතෙන්නේ නෑ බලෙන් ගහපුවා කියල ඒකි හොඳට හිනාවෙලා ඉන්නවනේ බං. තූ මෙහෙමත් වෙට්ට පාසියෝ.
Ehamada futa positive rep ekathu karanne


විහිං ළිදේ පැනීම කලාවක් නං...
ලිඳේ යකූ උඹ.

සුතසෝම රාජ වීලාසිරාවට දැම්මේ. ෆොටෝස් ටික හම්බුනා මට ඊමේල් එකක් ආවා. හැබැයි ශෙයාර් කරන්න නම් එපා කියලා එව්ව එකා එව්වේ.
සුතසෝම රාජ වීලා
ශ්රීනී සම්පත් විදීවී
පෝරිසාදයා වනේ හි
ජනයෝ මරාල දාවී.........
සුතසෝම රාජ වීලා
ශ්රීනී සම්පත් විදීවී
පෝරිසාදයා වනේ හි
ජනයෝ මරාල දාවී.........
සිරි ගණ සෑසි....(කිව් කිව්)
සිරි ගණ සෑසි ලෝකෙ බලා
පාරමී පූරනා කාලයේ.......
සිරි ගණ සෑසි ලෝකේ බලා.......
(පාම්ප පම් පම් පර පම් පම් පරපර පම්)


