නිශාන්ත, මහේලට කුජීත වැඩක් කරලා
තමුන්ගේ බඩ රැකගන්නට මේ රට ජාතිය පවා දෙන උන්. නිශාන්ත රණතුංග කියන එකාව තම ඉස්සෙල්ලම එලවන්න ඕන. මු තම ලංකාවේ ක්‍රිකට් කන්නේ. වැඩක් කරන එකෙකුටවත් කරන්න දෙන නැති එකෙක්.
source
මහේල ජයවර්ධන විසින් පන්දුවාර විස්සයි - 20 කි‍්‍රකට් තරගාවලියට අදාලව ශී‍්‍ර ලංකා පිලේ කී‍්‍රඩකයන්ටසිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් කරන ලද යෝජනාවක තොරතුරු ඇතුලත් ඊමෙල් පණිවුඩය මාධ්‍යවෙත ලබාදී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හි ලේකම් නිශාන්ත රණතුංග මහතා බව වාර්තා වේ.
රණතුංග මහතා මහේල අපහසුතාවයට පත් කිරීමට මෙය හිතා මතාම සිදුකළ දෙයක් බවද අනාවරණය වේ.
කෙසේවවුද මෙම ලිපිය මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් මහේල ජයවර්ධන මාධ්‍යට අදහස් දක්වමින් තමාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට කෙරෙහි තිබූ විශ්වාසය පළුදුවූ බව පවසා තිබිනි.
එසේම එමගින් ශී‍්‍ර ලංකා පිලේ කී‍්‍රඩකයකුට යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට ඔහු සමාවද අයැද සිටියේය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසා තිබුනේ අදාල ගෙවීම් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදී එහි භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා ඊට අදාල සත්‍ය තොරතුරු ලබාදුන් බවයි.
පන්දුවාර විස්සයි -20 තරගාවලියට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන්ට ගෙවීමට ඇති ගාස්තුවෙන් මෙතෙක් ගෙවා ඇත්තේ 25% ක ප‍්‍රමාණයක් බවද පැවසේ.
එසේම ඊට සම්බන්ධවු වෙනත් සේවකයන්ට හෝ කී‍්‍රඩාංගන සේකයන්ට ගෙවීමක් සිදුකර නොමැති බවද වාර්තා වන අතර, කී‍්‍රඩකයන්ට ඒ සඳහා තවත් ගෙවිය නොහැකි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පවසා ඇතැයිද වාර්තා වේ.
මහේල ජයවර්ධන හා කණ්ඩායම් කළමනාකරු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය හා පවතින ගිවිසුමෙන් බැහැරව මාධ්‍යට අදහස් දක්වා ඇති බවට චෝදනාකරමින් ඉදිරි විධායක කමිටු රැස්වීමකදී ඔවුන්ට දඬුවම් පැමිණවීමට ද මේවන විට සැලැසුම්කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේවවුද මහේල සිය කී‍්‍රඩකයන්ට තරගාවලිය වෙනුවෙන් ලැබෙන මුදල ඊට දායකවූ සේවකයන්ටත් බෙදා දෙන ලෙස කරන ලද ඉල්ලීම මීට පෙර ලෝක කුසලාන තරගාවලියේදී කි‍්‍රයාත්මක කල එකක් බව පැවසේ.
එබැවින් මෙය විශේෂ ඉල්ලීමක් නොවන බවත්, මහේල හා පිරිස මෙසේ සිදු කිරීමට උත්සාහ කර ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් කළ යුතුව තිබූ කටයුත්තක් සඳහා දායකවීමක් බවද වාර්තා වේ.