නිශාරා ජයරත්නට නඩු!

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නිශාරා ජයරත්න මේ සිදුවීමේ අතරමැදියෙක් නේ. අහපු ප්‍රශ්ණේ ඇත්තටම අහන්න ඕනේ මාධ්‍ය නිවේදනයේ නිර්මාතෘ ගෙන්නේ. කොහොම නමුත් නිශාරා ගේ ලොකු කම කියලා ශවීන්ද්‍ර ගේ පෞද්ගලික පළිගැනීමක් වගේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    නිශාරා ජයරත්න මේ සිදුවීමේ අතරමැදියෙක් නේ. අහපු ප්‍රශ්ණේ ඇත්තටම අහන්න ඕනේ මාධ්‍ය නිවේදනයේ නිර්මාතෘ ගෙන්නේ. කොහොම නමුත් නිශාරා ගේ ලොකු කම කියලා ශවීන්ද්‍ර ගේ පෞද්ගලික පළිගැනීමක් වගේ.
    ඔතන වෙන ගේමක් යන්නේ
     
    • Like
    Reactions: Good Heart

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉතින් ඔය කොමිසමේ වැඩ අල වෙලා අල දෙල් වෙලායන කාලෙ. බලපන් අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දැන් මතක් උනේ එක පාරක් මේකි press release එකකට ඇවිල්ල කතා කරේ කන් දෙකේ airpods දෙකකුත් ගහගෙන. පඩ හලනව :ROFLMAO: :ROFLMAO:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    mata hite "කොමිසමට අපහාස කළේ නැහැ " kiwwata කොමිසමට අපහාස karala wage
    තේරෙන සිංහලෙන් එකෙක් කියලාදීපංකො මෙතන වෙලා තියෙන්නේ මොනාද කියලා?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මෙකේ කොහෙද බන් නඩු දාන කතාවක් තියෙන්නේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හිරු සහ දෙරන නිරෝදායන නීති වලින් නිදහස් උනේ කොහොමද?

    දිගින් දිගටම රූගත කරන රියලිටි, නාට්ටි වල මොන මීටරේ දුර වල්ද ඔය අතින් පයින් අදිනව ඉබිනවත් පෙන්නන්නෙ.
    සති අන්තෙ පෙන්නන රියලිටි වල පොඩි එවුනුත් බදාගෙන උඩ දන්නෙ...
    ඔය සිය ගානක් දාගෙන හිරු රිදී රැයක් ශූටින් කරන්නෙ..

    හිරු දෙරණ එක්ක කොරෝනා වයිරස් එක ඩීල් එකක් දාල යාලුවෙලාද.
    ..
    නිරෝදායන නිති කැඩුව කියල හිරේ දන්නෙ දුප්පත් එවුන් විතරද

    රෙනෝ ඩිලිත් කොරෝනා නීති වලින් නිදහස් ඒ විතරක් නෙවේ ඕන තරම් සෙනග එක්ක ශූටින් පුලුවන් අර දුප්පත් උන්ට මල ගෙවල්වල ට පනහට වඩා වැඩියෙන් එකෙක් ආවොත් පොලෝසිය පනිනවා. ඔන්න රෙනෝ බඩු සීයක් එක්ක රිදී රැයක් රෙකෝඩ් කරල කිසි නීතියක් නෑ
    Multi law multi country 😀
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    මෙයා නීතිපති පවර් අරගෙන රඟන එකියක්. තාම බැඳලත් නැහැ. සල්ලි නම් උතුරනවා. රැඟිල්ල වැඩියි. මෙයාට යන්න Colombo color lights, පාරවල් open කරලා දෙනවලු. VVIP සීන් එකක් තියෙන්නෙ. කොහොමහරි කමක් නැහැ හරියට නීතිය කරනව නම්. දිලීප පීරිස් නම් සුපිරි ඩයල් එකක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,821
    113
    Mother Earth
    හම්මෝ ෆෝන් එක චූවගෙ අතුල්ල අතුල්ල එන්නෙ. දෙන්න මම හිතන්නෙ ආප්පයක් ගහල එනවා වගේ. පයිය නැග්ගා ™
    1608300624021-png.106480
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මට දැන් හිතෙනවා.... නීතිඥ සහයක් ලබාගත යුතුයි කියලා.... :confused:
    paw ane lawyer nona... thaniyen waide godadagnna bai wage seen ekak neda.. :rofl: onawata wada dagalanna giyahama thamai oya wage waida wenne.. :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මෙයාට දැනුත් ලොකු power එකක් තියෙනව වගේ. ඉස්සරහට ලොකු තනතුරකට එයි කියල මට හිතෙනව.