නිශා- අසාමාන්‍ය ආදර අන්දරය

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඔව් උබ හරි මචන්,....මොකද,කොල්ලො අපිට විතරද ආසාවල් තියෙන්නෙ නෙ?අපිට එහෙම උනාම කොහෙන් හරි කෙල්ලෙක් හරි බඩුවක් හරි හොයාගෙන ගිහින් එ වැඩේ කර ගන්නවා..එත් ඉතින් කෙල්ලෙක්ට එහෙම කරන්න බැ එකයි ඇත්ත..වැරදිලවාත් එහෙම දෙයක් උනොත් හරි බලහත්කාරයෙන් හරි එහෙම උනොත් එ කෙල්ල එදා ඉදල "බඩුවක්" ඔන්න ඔහොමයි හන්වඩු ගහන්නෙ..එතකොට ඔය ඔක්කොම කරන කොල්ලො හොදයි.....එ උනාට කොල්ලො හොයන්නෙ අනේ අතින් වත් අල්ලලා නැති කන්යාවියන් :confused: ..හබැයි නොගහපු බඩුවකුත් නැ...:angry:ඔන්න ඔහොමයි අපේ සමජය..:no:

    මචන්, උඹේ කටේ මසුරන් දාන්න ඕන කියපු කතාවට. උඹ කියපු දේ තමයි හරියටම නිශාට වුනේ. කෙල්ල ඉස්කෝලෙ යන කාලේ අනිත් ඒවුන් කරන හින්ද ජොලියට කොල්ලෙක් එක්ක යාලු වෙලා. ඊට් පස්සෙ දුප්පත් කම හින්ද සල්ලි කාරයෙක්ගෙන් අනාථ වුනා. එහෙම වුන කෙල්ලෙක්ට ගොඩ එන්න ලේසි නෑ. උඹ කිව්ව වගේ හන්වඩු ගැහෙනව. ඔය තත්වය ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ හැම තැනම තියෙනෙව. ඒත් ලංකාවෙ ඔය හන්වඩු ගැහිල්ල වැඩියි. කොල්ලන්ට නම් ඕන වල් කමක් කරල ෂේප් එකේ ඉන්න පුලුවන් සුදනො වගේ.

    මගේ යාලුව මධයස්තව හිතන හින්ද නිශාව තේරුම් ගත්ත. එක අතකට මිනිහ කලින් බඩු ගහපු විදියට නිශා ඌට හොඳ වැඩියි. මට හිතෙන විදියට තියෙන්නෙ ඕන දෙන්නගෙ අවබෝධය. ඒක් නැත්නම් රත්තරන් කෑලි දෙකක් තිබ්බත් පෑහෙන්නෙ නෑ.
    මේ කතාව මම ලිව්වෙ වල් කතාවක් විදියට. ඒත් දැන් හිතෙනෙව මේකෙන් සමාජයට යම් කිසි පණිවිඩයකුත් දෙනව කියල.

    වැඩිය මුකුත් දැන් කියන්න නෑ. ළඟදිම Part 2 upload කරනව. එතකොට මුලු කතාවම දැන ගන්න පුලුවන්.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මේක එලකිරි ත්‍රෙඩ් එකක තිබුන නිව්ස් එකක්. මේ සිදුවීමත් නිශා ගෙ කතාවෙ පසුබිම වගේමයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1239596
    --------------------

    ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි


    පසුගියදා ගණිකා වෘතියේ නියැලීමේ වරදට තවත් ලාබාල ටෙලිනිලියක් අත්අඩංගුවට පත්විය.ඇය විසිහැවිරිදි නයනා ධනංජනී පෙරේරාය.

    බොහෝ දෙනා ගණිකාවන් කි පමණින් වපර ඇහින් බැලීමට පුරුදුව සිටියත් ඔවුන් ඒ තත්වයට වැටීමට හේතුව පිලිබඳ සිතා නොබලයි.

    ධනංජනී ලොව පැරණිතම වෘතිය සිය ජීවිකාව කරගත්තේ සිය පියාගේ අසනීපයට අවශ්‍යය මුදල් සොයාගැනීම සඳහාය.පහතින් දැක්වෙන්නේ ඇයගේ කතාවයි.

    ධනංජනී පදිංචිව සිටින්නේ අතුරුගිරිය ආසන්නයේය. පවුලේ වැඩිමල් දරුවා ලෙස ඉපදුනු ඇයට බාල තව සහෝදරයෙක් සහ සහෝදරියක් සිටී. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මාලඹේ ප‍්‍රදේශයේ බාලිකා පාසලකින් වන අතර පරිගණක ආයතනයකින් පරිගණක උපාධියක්ද ලබා ගෙන තිබේ.

    ඉන්පසු ඇයට පෞද්ගලික පරිගණක ආයතනයක රුපියල් 20000ක වැටුපක් සහිත රැකියාවක් ලැබී ඇත.

    මෙම රැකියාව කරගෙන යන අතරතුරදී ඇයගේ පියා හදිසි අනතුරකට ලක් වී නිවසේ සිටීම නිසා ඇයට ගෙදර වියදම් මෙන්ම පියාගේ වියදම්ද බැලීමට සිදුව ඇත.

    ඒ නිසා රුපියල් 20000ක් පමණ වැටුපක් ලබන රැකියාව අතහැර දමා පුවත්පතක තිබූ වැඩි වැටුපක් සහිත රැකියාවකට ඉල්ලූම් කර ඇති අතර ඇයට එම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයකට කැඳවා තිබේ.

    නියමිත දිනට ඇය කොල්ලූපිටියේ පිහිටි මෙම සම්මුඛ පරීක්ෂණයට ගොස් ඇති අතර එහිදී ඇය වාහනයකින් වෙනත් ගොඩනැගිල්ලක උඩුමහලට ගෙන ගොස් තිබේ.

    "මෙතන වෙන්නේ පිරිමින්ට ගෑනු සපයන එක.මිට පස්සේ අපි කියන විදියට ඉන්න ඕන..."

    "අනේ අයියේ..මම කොල්ලෙක් එක්කවත් යාලු වෙලා ඉඳල නැහැ ..මට මේක කරන්න බැහැ..යනුවෙන් ඔවුන් ඉදිරියේ ඇය හඬා වැටුනත් අයව රැකියාවට යොමු කල පිරිස ඇයට තර්ජනය කොට ඇත්තේ අයව පොලිසියට අල්ලා දෙන බව කියමිනි.

    ඒ අනුව ඇයට වයස අවරුදු 17 සිටම කාමාතුරයන්ගේ අශා සංසිද්වන්නට සිදු විය.එම රැකියාවේ ඇය ලද දිනක වැටුප රුපියල් 5000 කි.

    මෙම රැකියාව කරගෙන යන අතරතුරේදී ඇයට වෛද්‍යවරයෙක් මුණ ගැසී ඇති අතර ඔහු මාර්ගයෙන් ඇය රැකියාවෙන් මිදී තිබේ.

    පසුව කොළඹින් පිට ඇති සිනමා ඇකඩමියකින් රංඟනය පිළිඳ පාඨමාලාවක් හදාරා ඇති අතර ඒ මාර්ගයෙන් ටෙලිනාට්‍යවලද රඟපෑමට අවස්ථාව උදා වී තිබේ. කිඳුරංගනා, සිහින කුමාරි, ගැහැණු ළමයි වැනි ටෙලිනාට්‍යවල රඟපා ඇති අතර මෙම ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයින්ගේ මනදොල සපුරන්නටද ඇයට සිදුව තිබේ. මෙසේ එක් වරකට ඔවුන් රුපියල් 10000ක් 20000ක් අතර ප‍්‍රමාණයක් ඇය අතට පත් කර තිබේ.

    මේ අතරතුරදී ඇය ත‍්‍රීවීල් රථ රියැදුරකු සමඟ විවාහ වී කොළඹින් පිටත ජීවත් වීමට පටන්ගෙන ඇත.ඇය රූපලාවන්‍ය පිළිබඳ කටයුතු කරන ප‍්‍රසිද්ධ ආයතනයක උපදේශිකාවක් ලෙසද කටයුතු කර තිබෙන අතර ඇයට ඉන්දියාවේ රූගත කෙරෙන ටෙලිනාට්‍යකට ආරාධනා ලැබී තිබේ. කෙසේ වෙතත් විවාහ වී වසර එකහමාරකට පමණ පසුව නැවතත් ඇය දෙමාපියන් සමඟ ජීවත් වීමට අතුරුගිරියට පැමිණ තිබේ. මේ කාලයේදී ඇයට ටෙලිනාට්‍ය රංඟනය සඳහා ආරාධනා නොලැබුණ හෙයින් මුදල් නොමැතිකම නිසා නැවතත් ගණිකා වෘත්තියට යොමු වී තිබේ.

    මේ අතරතුර පොල්සියට ඇය ගැන ඔත්තුවක් ලැබෙන අතර එම ඔත්තුකරුම ඇයව දන්නා හදුනන කෙනෙක් ලෙස රඟපා ඇයට දුරකතන ඇමතුමක් දී ඇයව හමුවීම සඳහා රාජගිරියට එන්නට කතා බස් කරගත් අතර පොලිස් කොස්තාපල්වරයෙක් මේ සඳහා සූදානම් කෙරිණි.

    රාජගිරියට ගියත් ඇය එහි නොසිටි අතර පසුව අතුරුගිරියට එන ලෙස පවසා තිබේ. ඒ අනුව අතුරුගියට ගොස් ඇය හමු වී ඇති අතර ඔවුන් එම ප‍්‍රදේශයේම උත්සව ශාලාවකට ගොස් තිබේ. එහි කාමරයක් කුලියට ගෙන එයට ඇතුල් වූ පසු ඇයගේ මිල රුපියල් 5000ක් බව හෙළි කර එය මුලින් දිය යුතු බව පවසා තිබේ.

    ඇය අත මුදල් තබීමෙන් පසු ඇය නාන කාමරයට ගිය අතරතුරදී ඔහු විසින් පොලිස් කණ්ඩායමට ඇමතුමක් දී කාමරයට ගෙන්වා ගත්තේය. මේ අවස්ථාවේදී ඇය අත්අඩංගුවට පත් විණි.

    එම අවස්ථාවේදී ඇය ලඟ තිබී හදිසි ඇමතුම් ස්ථානාධිපතිවරයාගේ අත්සන යෙදු මුදල් නෝට්ටු සහ බෑගයේ තිබී උපත් පාලන කොපු මෙන්ම ජංගම දුරකතනයක්ද නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගැනිණි.

    නොවැම්බර් 10 වැනිදා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර 11 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් හැටදහසක දඩ මුදලකට මුදා හැර තිබේ.

    "මගේ අම්ම රැකියාවක් කරන්නේ නැහැ.තාත්ත ඉන්නේ අසනීපෙන්.නංගියි මල්ලයි තාම ඉගෙන ගන්නවා.

    මම මේ දේ කලේ ගෙදර වියදම් තාත්තගේ අසනිපෙට මුදල් හොයාගන්න" පොලසිය හමුවේ ඇය කියා සිටියේ එලෙසිනි.



    රිවිර පුවත්පතේ බියංකා නානායක්කාර සකස් කල ලිපියක් ඇසුරිනි