නිෂ්පාදන

sika2

Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    උ කියන කතාව හරි නමුත් ඕක එක ආණ්ඩුව කාටවත් කෙලින් කියාගන්න බැ
    මොකද මිනිස්සු කුලප්පු වෙනවා

    ලංකාවේ හාල් 1kg එකකට සහනාදාර , නියන් ආධාර ,සහ අනිත් දෙවල්ල් එක්ක බැලුවම මිල 150 ක් විතර වෙනවා

    නමුත් ගොවියාගේ අතට යන්නේ 30ක් විතර ඕක අතින් කාලා හරක් බලන වැඩක්

    ලංකාවේ ගොවියොත් හරිම හරක් ජාතියක් තමයි බලපන් වට්ටක්කා හැදෙන කාලෙට හැමෝම වට්ටක්කා වවනවා

    අනිත් කාරණේ ලංකාවේ ගොවියෝ අක්කර 1.5/2ක් කන්න දෙකක් වවල ඒ ආදායමෙන් 6 දෙනෙක් ඉන්න පවුලක් නඩත්තු කරන්න යනවා. එට පස්සේ සල්ලි නැහැ කියා කියා ආණ්ඩු වලට බනිනවා. ආණ්ඩු සහනාදාර දිදී ගොවි පවුල් නඩත්තු කරනවා.

    එක් ගොවියෙක් වගා කරන ගොවි බිම් වැඩිකරන්න ඕනේ.(Economy of scale)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාව කෘෂි කාර්මික රටක් කිව්වට දැන් ඒ ක්‍රමේ හරි යන්නේ නැහැ. මොකද ලංකාව පොඩි වැඩියි. මේකේ මිනිස්සුත් වැඩියි. විශාල වශයෙන් වගා කරන්න පුළුවන් තරම් ඉඩම් මෙහෙ නැහැ.

    මේකට 100% එකඟ වෙන්න බැහැ. එකඟ වෙන්න බැරි කාරනාව තමයි ලංකාව කුඩා නිසා විශාල වශයෙන් වගාකරන්න බැරි නිසා එක නිෂ්පාදනයේ මිල වැඩියි, ඒක පාඩුයි කියන එක. එකඟ වෙන්න බැරි හේතුව තමයි ලංකාවට වඩා කුඩා රටවල් ඉන්නවා ලෝකයේ එළවලු සහ පලතුරු අපනයනයේ ප්‍රමුඛයන් වෙලා.

    උදාහරණ තමා නෙදර්ලන්තය සහ ඊශ්‍රායලය.

    ලංකාවට හොඳ ගානක් හොයන්න පුලුවන් සේවා සැපයීම මඟින්.ඒක ඇත්ත කාරනාව. දැනට ලංකාවෙ අයිටී ෆීල්ඩ් එකෙන් රටට විදේශ විනිමය ගේනවා ඇඟලුම් කර්මාන්තයෙන් ගේන ප්‍රමාණයට ඉතා ළඟම ගානක්.

    ලංකාවෙ නැත්තෙ මොකද්ද දන්නවද ? කලමණාකරනය සහ ආකල්ප. ඔන්න ඔය දෙක හැදුනොත් රට දියුණු වෙනවා. නැත්තං හැමදාම ලංකාව තුන්වෙනි ලෝකයේ රටක් තමයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේකට 100% එකඟ වෙන්න බැහැ. එකඟ වෙන්න බැරි කාරනාව තමයි ලංකාව කුඩා නිසා විශාල වශයෙන් වගාකරන්න බැරි නිසා එක නිෂ්පාදනයේ මිල වැඩියි, ඒක පාඩුයි කියන එක.

    ලංකාව රට පොඩි වීම විතරක් නෙමේ මම කියලා තියෙන්නේ මේකේ මිනිස්සුත් වැඩියි කියලා. උබ කියලා තියෙන රටවල් දෙකේ ඉන්න මිනිස්සු ගානට ආසන්න වශයෙන් සමාන ගානක් මේ ලංකාවේ ඉන්නවා.

    වගා කරනවා නං ග්‍රීන් හවුස් වගේ ගහලා වැඩේ කරන්න ඕනි. එව්වට ලොකු මුදලක් යනවා. මෙව්වා ඕනි කරන බිජ ටික,පොහොර ටික ඉදන් ග්‍රීන් හවුස් එකේ ටෙන්ට් එක පවා ගේන්නේ රටින්. ඊශ්‍රායිලයේ ටෙන්ට් එකක් තමයි ගේන්නේ.

    ඒකයි මේකේ ඉන්න මිනිස්සු ටිකට හොද වෘත්තීය පුහුණුවක් දීලා රට අරින්න ඕනි.

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ape un exports walata kokken adinava..rate wadak karana untath kelola import karanna thama balanne ..commission eka hammbenne ethakotane :dull::(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට 100% එකඟ වෙන්න බැහැ. එකඟ වෙන්න බැරි කාරනාව තමයි ලංකාව කුඩා නිසා විශාල වශයෙන් වගාකරන්න බැරි නිසා එක නිෂ්පාදනයේ මිල වැඩියි, ඒක පාඩුයි කියන එක. එකඟ වෙන්න බැරි හේතුව තමයි ලංකාවට වඩා කුඩා රටවල් ඉන්නවා ලෝකයේ එළවලු සහ පලතුරු අපනයනයේ ප්‍රමුඛයන් වෙලා.

    උදාහරණ තමා නෙදර්ලන්තය සහ ඊශ්‍රායලය.

    ලංකාවට හොඳ ගානක් හොයන්න පුලුවන් සේවා සැපයීම මඟින්.ඒක ඇත්ත කාරනාව. දැනට ලංකාවෙ අයිටී ෆීල්ඩ් එකෙන් රටට විදේශ විනිමය ගේනවා ඇඟලුම් කර්මාන්තයෙන් ගේන ප්‍රමාණයට ඉතා ළඟම ගානක්.

    ලංකාවෙ නැත්තෙ මොකද්ද දන්නවද ? කලමණාකරනය සහ ආකල්ප. ඔන්න ඔය දෙක හැදුනොත් රට දියුණු වෙනවා. නැත්තං හැමදාම ලංකාව තුන්වෙනි ලෝකයේ රටක් තමයි.

    :yes::yes::yes::yes: ලoකාව කියන්නෙ කෘෂිකාර්මික රටක් රටේ කෘෂිකර්මයයි දියුනු කරන්ඩ ඔනෙ..රටේ කෘෂිකාර්මාන්තය දියුනු නොකර රට හදන්ඩ බැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ape un exports walata kokken adinava..rate wadak karana untath kelola import karanna thama balanne ..commission eka hammbenne ethakotane :dull::(

    :yes::yes:උදාහර්නයක් විදිහට ගම්බිරිස්, මොකෝ උනේ??? ඉස්සර මිල 800-1000 එක් පාරට 400 උනා ඇයි එහෙම උනේ, පිට රටවලින් බාල ගම්බිරිස් ගෙනල්ල ප්‍රතිඅපනය කරනව පාන්ඩුවෙ ඇමති දයා ගමගේ ඕක තමයි තිත්ත ඇත්ත..බාල ගම්බිරිස් ගෙනල්ල ලාභ ගන්ඩ ගිහින් රටේ ගම්බිරිස් වගාවට කෙලෙවුව..ඔය වගේ උදාහරන ඕන තරන් දෙන්ඩ පුලුවන්..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,407
    113
    මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක් තවමත් කෘෂි කර්මාන්තය පැත්තෙන් රට දියුණු කරන්න හැකියාවක් ලංකාවේ තියෙනවා. අඩුවකට තියෙන්නේ රට ගැන හිතන කොන්ද පණ තියෙන නායකයෙක් නැති කම.
    (මහින්ද නම් රට ගැන හිතන්නේ නෑ). ආනයනය කරන ආහර ද්‍රව්‍ය දැඩි ලෙස සීමා කරානම් නිකන්ම කෘෂි කර්මය නැගලා එයි. ඒත් අවුලකට තියෙන්නේ කැප කිරීමක් කරන්න සූදානම් පරම්පාරවක් රටේ නැතිකම. දියුණු වුනු හැම රටකම වගේ එක පරම්පාරවක් යම් කැපකිරීමක් කළා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,407
    113
    :yes::yes::yes::yes: ලoකාව කියන්නෙ කෘෂිකාර්මික රටක් රටේ කෘෂිකර්මයයි දියුනු කරන්ඩ ඔනෙ..රටේ කෘෂිකාර්මාන්තය දියුනු නොකර රට හදන්ඩ බැ..

    erozan තුමා කිව්ව ඒ කතාවනම් මම එක පයින් අනුමත කරනවා. දේශපාලනය මොක උනත්
     
    • Like
    Reactions: erozan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,295
    113
    මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක් තවමත් කෘෂි කර්මාන්තය පැත්තෙන් රට දියුණු කරන්න හැකියාවක් ලංකාවේ තියෙනවා. අඩුවකට තියෙන්නේ රට ගැන හිතන කොන්ද පණ තියෙන නායකයෙක් නැති කම.
    (මහින්ද නම් රට ගැන හිතන්නේ නෑ). ආනයනය කරන ආහර ද්‍රව්‍ය දැඩි ලෙස සීමා කරානම් නිකන්ම කෘෂි කර්මය නැගලා එයි. ඒත් අවුලකට තියෙන්නේ කැප කිරීමක් කරන්න සූදානම් පරම්පාරවක් රටේ නැතිකම. දියුණු වුනු හැම රටකම වගේ එක පරම්පාරවක් යම් කැපකිරීමක් කළා.

    ඔය රතුපාට කරලා තියෙන කෑල්ල තමයි අපේ මිනිස්සු වැරැද්ද ගන්න කැල්ල
    එකට මෝල් ගස් ගිලපු ඩයල් වලින් නෙමයි ඕක මනින්නේ
    මෙන්න මෙයා ගැන බලන්න
    Golda_Meir - Prime Minister of Israel (1972)
    images

    https://en.wikipedia.org/wiki/Golda_Meir

    ඊශ්‍රායල් වල කෘෂිකාර්මික පුනරුදයකට මුල් වෙච්ච නායිකාවක්
    ගැනියක් වෙලත් මෙයාගේ කොන්දත් එක්ක අපේ මෝල්ගස් බුවාලට හැරෙන්නත් බෑ.