මහරගම තරුණ සේවා එකේ නිස්කො පොළේ තිබුණු ලංකාවේ උන් හදන දේෂීය සමපෝශ එක ගන්න තැනක් දන්නවද ? ඒයාලගෙ නමක් ගමක් හරි කමක් නැහැ දන්නවා නම් කියන්න.