::..නිහඩ අඩහැරය ..::

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    ::..Speakers' Corner..::
    Logo_Name-TagLine.gif

    මේ ට්‍රේඩ් එකේ මුලික අරමුණ ඔබ දකින ආකාරය රට ගැන කියන්න
    බනින්න විවේචනය කරන්න මෙය නිහඩ අඩහැරය






    ලංකාවේ වගේ රටවල් දියුණු වෙන්නේ නැ බන් .අපේ කට්ටියට පබ්ලික් කිස් කරන්න huging සීන් ලොකු දේවල් විදිහට දකිනවා .අපි මේ ලෝකෙට අවේ වාහන ගෙවල් ජොබ් කරන්නද බන් අපි අවේ ළමයි හදලා කාලා බිලා මැරිලා යන්න එත් ගොඩක් උන් එක ඇරෙන්න හැමදේම කරනවා

    ඇමෙරිකාව වගේ රටවල අවුරුදු 25 වෙනකොට ජිවිතේ ඔක්කම විදලා ඉවරයි sex love හැමදේම ,ඉතින් ඒ මිනිස්සු ඊට පස්සේ තමන්ගේ රට ලෝකේ ගැන හිතනවා .අපේ සමහර වෙලාවට 35ක් වෙලාවත් ජිවිතේ විදලා නැ පටන්ගන්නවා ජිවිතේ ඉතින් අපිට වෙලාවක් නැ රට ලෝකේ ගැන හිතන්න අපි පවුල රකින්න මහන්සි වෙනවා

    බම්බුවේ ඉතිහාසය ගැන කතා කරනවා එත් ඇති රෙද්දක් නැ

    කාලකන්නි දේසපාලනය
    ළමයි දුෂණය කිරීම්
    ගබ්සා කිරීමි
    හොර ගැනු මිනිස්සු කෙස්

    එත් කතා කලොත් ලෝකෙන් උතුම් රට

    ගැනියෙක්ට කෙල්ලක්ට bus එකේ යන්න බෑ.

    අහන්න සින්දුවක් නෑ බූට් කපු එකෙක් නම් අලුත් සින්දු ඇහුවොත් එක දිගට බෙල්ලේ වැල දාගනන්නවා

    බලන්න නාට්ටියක් darama එකක් ෆිල්ම් එකක් නෑ එක්කෝ ඉන්දියන් කොපියක් නැත්තම් විකාරයක්

    හොද පත්තරයක් midea එකක් නැ එක්කෝ දේශපාලනෙට කඩේ යනවා .එක්කෝ ගැනියෙක් මිනිහෙක්ගේ ජන්ගියක් පවුල් ජිවිතයක් ගැන උදේට ටීවී වල

    උදේ පාන්දර ගල් යුගයේ ජෝතිෂ්‍ය කාරයෝ හක්ගෙඩි ගෙනල්ලා මිත්‍යාව පතුරනවා

    පපඩම් වගේ තරු බිහිකරනවා

    රට වෙනස් කරන්න කතා කරනවා හැබැයි තමන්ට පුළුවන් දේ කරන්නේ නැ​
     
    • Like
    Reactions: Troop and s.a.s

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    මේක ගැන කතා කරලා වැඩක් නැ බන් මහා පුදුම රටක් :sorry:
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ම්ප්
    කියහල්ලකෝ මොනවහරි

    කතාව සහතික ඇත්ත
    කියහල්ලකෝ මොනවහරි

    සහතික ඇත්ත:yes:
    කියහල්ලකෝ මොනවහරි

    මේක ගැන කතා කරලා වැඩක් නැ බන් මහා පුදුම රටක් :sorry:

    කියලා වැඩක් නැ බන් මේ දුක තුනී කරගන්න

    මේ රටවල් වල ඉපදෙන්න ඇත්තටම පව් කරන්න ඕනි බන්
    ඉතිහාසය ගැන මහා ලොකුවට කතා කරනවා .අපිට නිදහස හම්බුනෙත් නිකන්නේ ඇත්ත කතා කලොත්

    සුද්දෝ කැලේට අහවල්ය වැඩේට යනකොට අපි Toilet ගියා

    ලෝකේ පලවෙනි රෝහල සල්‍යගාරය තිබ්බේ අපිට

    එත් අද අපිට මොනවාද කතා කරන්න තියෙන්නේ

    දෙෂ්පලුවෝ හොරා කැපුවා