නිහතමානීකම

hilander

Member
Jun 7, 2012
778
176
0
human world
අදුර වැටි යද්දි නවදිල්ලියේ දුම්රිය පොල ජනයාගෙන් පිරී පැවතිණි.
මහ සෙනග අතරින් මතුවු එක් යුරෝපීය කාන්තාවක් තමන් ගෙන ආ බඩු වේදිකාව මත තබා ඒවා දුම්රිය පොලින් ඉවත් කර ගැනීමට වට පිට බලද්දි සුදු රෙද්දක් කැහැපට ගසාගත් මිනිසකු දැක තම බෑග් තොගය ඔහුට පෙන්වීය.
ඔහු කිසිම කතාවක් නොමැතිව ඒසියල්ල කර තබාගෙන දුම්රිය පොලින් එළියට ආවේය.
ඒවා කුලී රියකට පැටවු ඔහු යන්නට හැරුණේය. ඔහෝම හිටපන් . ඉදා සල්ලි කී ඇය අත් බෑගයට අත දැම්මේය.
එහෙත් බෑගයේ මාරු සල්ලි නෝවීය. මං පස්සේ උඹව හම්බු වෙන්න එන්නම් කියාපන් උඹේ නම බලන්න මට ලියා ගන්න .යැයි කීවාය . නෝනා මගේ නම ගාන්ධි ඔහු හිමින් කීවේය.
ඒ ඇසු යුරෝපීය කාන්තාව තිගැස්සුණි. තමන් කළ වරදට සමා වන ළෙස මහත් ලැජ්ජාවෙන් ඉල්ලා සිටියේය.
එහෙත් මහත්මා ගාන්ධි තුමා පිළිතුරු වශයෙන් කළේ නිහතමානීව සිනාසීම පමණි.



k+v+p.png
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mu karala tiyenne kindi wadak habai. Rajya nayakayekta sudusu wadak nebei anunge bara bag kara uda tiyagena yana eka. podi udaawwak nam kamak ne.

    meka boru katawak da danne na. Mokada indiyawe nodanna minihek ge nama ahagena passe hambenna ennam kiyanne heenen wat karanna bari deyak.