නිහත මානී නායකයෙක්...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා..
    හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ..
    රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
  • Dec 18, 2013
    535
    98
    28
    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා..
    හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ..
    රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..

    නෑ.... නෑ ... මිනිහ වැඩිය හොරා කාලා නෑ ... මහබැංකුව විතරයි... :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය


    මට හිතා ගන්න බැරි රනිල් කොටියට රටෙන් බාගයක් ලියල දීලත් ඌ ඊලග වතාවෙ උතුරු නැගෙනහිර ජනතාවට චන්දෙ දෙන්න ඉඩ දීපු නැති එකනෙ බන්...ඒ පැත්තෙ රනිල්ට වැඩිපුර චන්ද හම්බෙනව කියලත් දැනගෙන..:oo::oo::oo:

    ඒ වෙලාවේ ජාත්‍යන්තරයත් එකග වෙන තරමටම කොටින්ට දෙන්න ඔ්න දේ දෙන්න රනිල්ලෑස්තිවෙලා හිටියා... හැබැයි කොටියට ඕන වුනේ මස් රාත්තලම.... රනිල් දිනුව නම් රනිල් දෙන්න ලෑස්තිවෙලා හිටපු උපරිමය අරගෙන නිකං ඉන්න වෙන නිසා ගේමෙන් හරි රාත්තලම ගන්නවා කියල තමයි රනිලව බ්ලොක් කළේ....? අන්තිමට ඇටත් නැති කරගත්තා.... කොටියට කෙළවුණේ ප‍්‍රධාන කාරණා දෙකක් නිසයි... 1. රජිව් ෂොට් එක දීල ඉන්දියාව තරහ කරගත්ත එක. 2. රනිල්ව පරද්දලා මහින්දට එන්න දුන්න එක...
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා..
    හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ..
    රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා..
    හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ..
    රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..
    chuti horakamai kare maha bankuwa:rofl: