නිහාල් නෙල්සන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාපාප්තවී තිබේ.

    මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි.

    නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි , අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල් , කිරි දුන්නේ දරුවන්ටයි වැනි ගීන 100 ගණනක් මෙරට රසික හදවත් තුල සදා මතකයේ රැදෙනු ඇති.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace

    :rolleyes2: