නිළමෙට මල පැනලා

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    හෙලිකොප්පරෙන් සුද්දො බහින්න ඇති කියල හිතන්න ඇති :lol:
    munta anuwa ehema thama bn. rata pawadenna start kareth okun thama
    ලංකාවෙ සංස්කෘතික මංගල්ය පේන්න බැරි උන් ඉන්නවනෙ බන්. පොඩ්ඩ ඇත්නම් කුලප්පු වෙනව.
    ow oww, hondama example eka perahara kaalata eliyata ena OTARA wage aya. oya gaani thama ara athawath lankawen yawanna wada kare team ekak ekka. kiyanne nm lankawe billionaries la, entrepreneurs la kiyala. habai unta pennama ba mewa

    oya gaanige odel eke thanikara (kaln newei dan) wikunanna thibbe kandyan arts. cloth eke indan karpu crafts okkoma kandyan heritage eka penwala thibbe
    Ex; lee walin kapapu aththu, aththunge arts embroider karapu clothes ehema
     
    • Like
    Reactions: Amith0424

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R

    mekita pissu
    miss kenek neda meki

    Meki Nightiyak andan photo ekak dalaa thibba ara Corona kaleda koheda Government eken Teacherslata pahasu adumak adan enna kiyala kiwwama.
    attention seeking gon part ekak meki
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R

    උබලා නොදන්නවට කුළ භේදය තදින්ම තියෙන්නේ මාලිගාවඇතුලේ. අඩුම තරමේ අතුගාන එකෙක්වත් පහත රටින් ගන්නෙ නෑ. ඒවගේම මාලිගාවෙ පන්සලේ මහණ වෙන්න උඩරට කෙනෙක් වෙන්නම ඕනි, කුලේ හොද වෙන්න ඕනි. දැනට උබලටමේටික විතරක් කියන්නම්.තවකියනවනම් ඕනි තරම් දේවල්කියන්න පුලුවන්.

    හැබැයි කුල භේදය තිබ්බ එකහොදයි කියලා මට මීටාවුරුදු කීපයකට කලින්හිතුනා. මාලිගාවේ එක්තරා තනතුරකට නාම්ල් ස්'ව ගනන් කියලා උඩීන් බලපෑම්වගයක් ඇවිත්, මාලිගාවේ හාමුදුරුවරු නාම්ල් ස' උඩරට නොවන නිසා ඒක ප්‍රතික්‍ෂේප කරල. ඒවට රිද්දන්න රේස් පැද්දාකියලත් ඒ කාලේ කතාවක් තිබුනා. ඒවාගේ ඇත්ත නැත්ත කොහොම උනත් කුල භේදය එක අතකට හොදයි කියලත් හිතුනා :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,311
    100,156
    113
    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R

    ස්කෝලෙ යන හින්දම හොදයි. Cooperate office එකක වැඩ කරා නන් මොඩන් කුල වාදය බලාගන්න තිබ්බ.

    මේ පාර අලි නැතෙයි.
    ------ Post added on Aug 21, 2024 at 10:14 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113

    ශ්‍රී දළදා මාලිගාවේ නිලමේ නැටුම් කණ්ඩායමට බැන්නේ ඇයි ? හේතුව මෙන්න​


    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය පසුගිය 10 වනදා ආරම්භ වු අතර ඊයේ (20) දහවල් කුඹල් පෙරහරින් අවසන් විය.

    රන්දෝලි පෙරහර පැවැත්වෙන අවස්ථාවේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර විසින් නැටුම් කණ්ඩායමකට බනින ආකාරයේ විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය ගැන හිරු නිව්ස් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කලා.

    දළදා මාලිඟවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගලගෙන් හිරු නිව්ස් කල විමසීමකදී ඔහු කියා සිටියේ දළදා මාලිගාවේ ප්‍රධාන පරිපාලකයා වශයෙන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර විසින් එම නැටුම් කණ්ඩායමට වෙත අවවාද කිරීම ඉතා සාධාරණ බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු දෙයක් නොදන්නා පිරිස් පවසන දේ ඉතා අශෝභන බව ඔහු කියා සිටියා.

    ඔහු ඒ පිලිබඳව පැහැදිලි කරමින් පවසා සිටියේ අදාළ නැටුම් කණ්ඩායම් දෙක වන සුරසේන පරම්පරාව සහ වේරපිටිය පරම්පරාවය.

    එම නැටුම් කණ්ඩායම් දෙක විසින් පෙරහැර තුළදී ඉතා තරඟකාරිව නර්තනයේ යෙදීම මෙම කරුණට හේතු වු බවය.

    එය කිහිප වරක්ම දකින්ට ලැබීම හේතුවෙන් ඔවුන් එකිනෙකා වෙනස් මාත්‍රාවල නැටීම නවතා කණ්ඩායම් දෙකම එකම මාත්‍රාවකට නටන ලෙස දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර සම්බන්ධයෙන් මෙහිදී අවවාද කර තිබෙන බවය.

    දළදා කරඩුව අසල නර්තනයේ යෙදෙන විට ඉතා සංයමයෙන් යුතුව නැටුම් ඉතිරිපත් කල යුතු බව ඔහු මෙහිදී අවධාරණ කර සිටියා.

    එමෙන්ම එම නර්තන කණ්ඩායම් දෙක මීට පෙර පෙරහැර තුලදී ද කරඩුව හා දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරව අතර විශාල පරතරයක් ඇති කිරීමක් සිදුව තිබෙනවා.

    දළදා කරඩුව හා නිලමේවරයා සිටිය යුතු වන්නේ දෑස් මායිමේ බවත් එම නැටුම් කණ්ඩායම් දෙක දලදා කරඩුව හා නිලමේවරයා පෙරහැර තුලදී විශාල පරතරයක් ඇති කිරීම සුදුසු නොවන බව දළඳ මාලිගාවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම්වරයා අප වෙත පවසා සිටියා.


    මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විඩියෝව සම්බන්ධයෙන් ද දළදා මාලිඟවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ එම අවස්ථාව ගැන නොදැන කරුණු දක්වන මහජනතාව නොදරු, අඥාන කුහක මිනිසුන් වන බවය.

    ලංකාවේ ථෙරවාදි ගිහි නායකයාට අපහසා කිරීම බෞද්ධ සංස්කෘතික උරුමයට පහර ගැසීමක් බව දළඳ මාලිඟවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල හිරු නිව්ස් වෙත වැඩිදුරටත් කියා සිටියා.

    - https://www.hirunews.lk/379480/ශ්‍රී-දළදා-මාලිගාවේ-නිලමේ-නැටුම්-කණ්ඩායමට-බැන්නේ-ඇයි-හේතුව-මෙන්න
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    උබලා නොදන්නවට කුළ භේදය තදින්ම තියෙන්නේ මාලිගාවඇතුලේ. අඩුම තරමේ අතුගාන එකෙක්වත් පහත රටින් ගන්නෙ නෑ. ඒවගේම මාලිගාවෙ පන්සලේ මහණ වෙන්න උඩරට කෙනෙක් වෙන්නම ඕනි, කුලේ හොද වෙන්න ඕනි. දැනට උබලටමේටික විතරක් කියන්නම්.තවකියනවනම් ඕනි තරම් දේවල්කියන්න පුලුවන්.

    හැබැයි කුල භේදය තිබ්බ එකහොදයි කියලා මට මීටාවුරුදු කීපයකට කලින්හිතුනා.
    mee antima eka math piligannawa bn
    මාලිගාවේ එක්තරා තනතුරකට නාම්ල් ස්'ව ගනන් කියලා උඩීන් බලපෑම්වගයක් ඇවිත්, මාලිගාවේ හාමුදුරුවරු නාම්ල් ස' උඩරට නොවන නිසා ඒක ප්‍රතික්‍ෂේප කරල. ඒවට රිද්දන්න රේස් පැද්දාකියලත් ඒ කාලේ කතාවක් තිබුනා. ඒවාගේ ඇත්ත නැත්ත කොහොම උනත් කුල භේදය එක අතකට හොදයි කියලත් හිතුනා :P
    Lankawe diyawadana nilame thanaturata kelewweth mahinda kiyanawa ne. Udarata nowana shashindra rajapakshawa diyawadana nilame thanathurata genawane katharagama. Udaratin wena pathi walata samnyen oya thanathuru yanne na
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    සුද්දොන්ට කියල පුක පළා ගත්ත පොන්නයෝ
    සුද්දා උඩරට අල්ල ගන්න අවුරුදු 300ක් ගියා එතකල් පහත රට පලාත් වල සුද්දා ගලුත් කපලා කොටුත් බැන්දා.පුක ගැන කවර කතාද
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    සුද්දා උඩරට අල්ල ගන්න අවුරුදු 300ක් ගියා එතකල් පහත රට පලාත් වල සුද්දා ගලුත් කපලා කොටුත් බැන්දා.පුක ගැන කවර කතාද
    :lol: :lol: :lol: :lol: :lol:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,323
    113
    ලංකාවෙ සංස්කෘතික මංගල්ය පේන්න බැරි උන් ඉන්නවනෙ බන්. පොඩ්ඩ ඇත්නම් කුලප්පු වෙනව.
    ඇයි බන් උබලා සංස්කෘතිය හැම එකාගෙම මූනේ උලන්නෙ. හරියට තම්බියො වගේ:sick:
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Radical වගේ සෙට් ඒක මේ පාර ඇත්තු ටික අල්ලගන්න නැතුව කටවහගෙන ඉදලා ඉදලා අන්තිම මොහොතේ ඉබ්බා අහසින් ගියා වගේ කට ඇරිය. 🥲
    කොහෙන්ද බන් උඹලට මෙහෙම ඒවා හිතෙන්නේ?
    තනියෙම හිනා යකෝ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R

    මේ පණ්ඩිත හුත්තිනම් වදයක්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,323
    113
    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R

    ඕකි නුවර. උබලට වඩා හොදට නුවර උන් දන්නවා ඔය කතන්දර.අමු කුලවාදෙ තමයි මාලිගාව කියන්නෙ.