නිළියට අතවර කළ සැකකරු රිමාන්ඩ්

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නිළියට අතවර කළ සැකකරු රිමාන්ඩ්

    නිළියට අතවර කළ සැකකරු රිමාන්ඩ්

    පියදාස රණසිංහ

    ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නිළි චන්දි රසිකා පැහැරගෙන ගොස්‌ බලහත්කාරයෙන් ලිංගික අතවරයක්‌ කළ බවට තලංගම පොලිසිය මගින් කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අයෙකු මෙම මස 16 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

    මෙම සිද්ධියේ සැකකරු අකුරේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

    අතවරයට ලක්‌වූ බව කියන නිළිය විසින් මිරිහාන අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලංගම පොලිසිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    ඇය විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව තමා බත්තරමුල්ල සෙත්සිරිපාය අසල මාර්ගය අයිනේ රැඳී සිටින විට සැකකරු පැමිණ තමා ඔහුගේ ජීප් රියට බලහත්කාරයෙන් නංවාගෙන ගොස්‌ ටයි පටියකින් දෑත් පිටුපසට කර බැඳ දමා එම රිය තුළදීම අතවරයක්‌ කළ බව කියයි.

    කාලයක්‌ තිස්‌සේ පැමිණිලිකාරිය හා එම සැකකරු අතර මිත්‍රත්වයක්‌ පවත්වාගෙන ගොස්‌ පසුව අමනාපයෙන් සිටි බවද අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරු ලබන 16 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ විනිසුරු ධම්මික හේමපාල මහතා වැඩිදුර විමර්ශන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කළේය.





    http://www.divaina.com/2014/12/05/news27.html
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    චන්දි රසිකා පැහැරගෙන ගොස්‌ බලහත්කාරයෙන් ලිංගික අතවරයක්‌

    :lol:
    :lol::lol::lol::lol::lol:
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    Chandi-Rasika2463.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හෑ!!! ටයි පටියෙන් ගැටගහලනං මේ එලදෙන මට්ටුකරන්ඩ බෑ. මම හිතන්නෙ ගාන නොදී මරැවෙලා වගේ.;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චන්දි රසිකා කියන්නෙ ඒ කාලෙ ඩබල් වල හිටපු නිළියක්.. සෑහෙන කාලෙකට කලින් ගණිකා නිවාසයක් කරලා මාට්ටු වෙච්ච ගෑනියෙක්..