නි. ඇමැතිට දඩ කොළය දුන් රාලහාමිට අල්ලස් නඩ&#35

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
නි. ඇමැතිට දඩ කොළය දුන් රාලහාමිට අල්ලස් නඩ&#35

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් වාහනයක් ධාවනය කිරීමේ වරදට නියෝජ්‍ය ඇමැතිවරයෙකුට දඩ පත්‍රිකාවක් නිකුත් කළ සුමින්ද සමන් ගුණසේන නැමැති ‍පොලිස් නිලධාරියා සහ තවත් නිලධාරියෙකුට අල්ලසක් ඇයද සිටීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (21) නඩු පවරනු ලැබිය.
කළුතර යතුරු පැදි ඒකකයට අනුයුක්ත නිලධාරීන් ලෙස කටයුතු කරමින් සිටියදී 2009 මැයි 25 දා කළුතර කිතුලාව ප්‍රාදේශයේදී මත්පැන් සමග අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් නීති විරෝධී මත්පැන් ප්‍රමාණය අඩුකර සටහන් කිරීමට අල්ලස් වශයෙන් ‍පොලිස් කොස්තාපල් සුමින්ද සමන් සහ උප ‍පොලිස් පරීක්ෂක කුමාර බණ්ඩාර යන නිලධාරීන් රුපියල් 10,000ක මුදලක් ලබා ගත් බව චෝදනාවේ සඳහන් වේ.
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මෙම පැමිණිල්ල ගොනුකර තිබූ අතර එම කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර නීති අධ්‍යක්ෂ තුෂාරි දයාරත්න නීතිඥවරිය පෙනී සිටියාය.
නීතිඥ අනුර මැදගෙදර මහතා අධිකරණයට පවසා සිටියේ මෙම නඩුව කිසිදු නීතිමය කරුණු මත විභාගය වන්නක් නොව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රථ ධාවනයේ යෙදුණු නියෝජ්‍ය ඇමැතිවරයාට දඩ කොළයක් නිකුත් කිරීමේ සිදුවීමේ දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නක් බවය.
විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක් ද නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මෙම නඩුව විභාගයට ගැනීම සැප්තැම්බර් පළමුවැනිදාට කල් තැබිය.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොලිසියේ ඉන්නේ මහම මහා පොන්න සක්කිලි
    තමන්ගේ මිනිහෙක් බෙරගන්නවත් හැගීමක නැහැ
    සිරාවටම මහම මහා පොන්න්යෝ ඉන්නේ

    තුප්පහි පොරවල් ඉන්නේ බන්
    ලොකු කුඩා බේදයක් නැතුව

    පොලිසියට මේවා වෙලා තියෙන්නේ දේශපාලකයන් නිසා
    එකට වැරදි මේ වගේ දේශපාලකයෝ ච්න්න්දේ දීලා පත් කරගන්න මිනිස්සු
    ලොක්කන් නෙමෙයි වග කියන්න ඕනි
    චන්දේ දීල පත් කරගන්න මිනිස්සු

    දඩ කොලේ ලියපු පොලිස් කාරයට
    දැනගහලා සමාව ගන්න කියලා ඇමති කියලා තියනවා නේ
    මේ මිනිහා ලොක්කෝ කිපදෙනේක්ටම කතා කරලා කියල සර් මෙහෙම ප්‍රශ්නයක්
    මට දනගගහ්න්න වෙනව කියලා මට බහ කියලා
    එට පස්සේ පොලිස් ලොක්කොම තමයි මුට දන ගහන්න කියලා තියෙන්නේ

    එතැනදී කිසිම පොලිස් ලොක්කෙක් තමන්ගේ පොඩි මිනිහව බේරගන්න කටයුතු කරලා නෑ
    එකට වැඩ කරපු සගයා පවා සාක්කි දීලා තියෙන්නේ හරියට වැඩ කරපු මිනිහගේ සාක්කියට විරුද්දව
    ඇමති නිවැරදි කරලා

    පොලිසියට මේවා වෙලා තියෙන්නේ දේශපාලකයන් නිසා
    එකට වැරදි මේ වගේ දේශපාලකයෝ ච්න්න්දේ දීලා පත් කරගන්න මිනිස්සු

    යටින් කියපු කෙනාට පැහැදිලි කියල හිතනවා
    :P

    බස් එකේ සිට් කපන එක වැරදි කිවුවට මේකට සාදාරන වැරැද්දක් කියන බැරිවෙයි කියලා හිතනවා
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    [SIZE="4"[B][SIZE="4"]]පොලිසියේ ඉන්නේ මහම මහා පොන්න සක්කිලි
    තමන්ගේ මිනිහෙක් බෙරගන්නවත් හැගීමක නැහැ
    සිරාවටම මහම මහා පොන්න්යෝ ඉන්නේ

    තුප්පහි පොරවල් ඉන්නේ බන්
    ලොකු කුඩා බේදයක් නැතුව
    ලොක්කන් නෙමෙයි වග කියන්න ඕනි
    චන්දේ දීල පත් කරගන්න මිනිස්සු[/SIZE]
    [/SIZE][/B]

    understood ;)
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    පොලිසියේ ඉන්නේ මහම මහා පොන්න සක්කිලි
    තමන්ගේ මිනිහෙක් බෙරගන්නවත් හැගීමක නැහැ
    සිරාවටම මහම මහා පොන්න්යෝ ඉන්නේ

    තුප්පහි පොරවල් ඉන්නේ බන්
    ලොකු කුඩා බේදයක් නැතුව

    පොලිසියට මේවා වෙලා තියෙන්නේ දේශපාලකයන් නිසා
    එකට වැරදි මේ වගේ දේශපාලකයෝ ච්න්න්දේ දීලා පත් කරගන්න මිනිස්සු
    ලොක්කන් නෙමෙයි වග කියන්න ඕනි
    චන්දේ දීල පත් කරගන්න මිනිස්සු

    දඩ කොලේ ලියපු පොලිස් කාරයට
    දැනගහලා සමාව ගන්න කියලා ඇමති කියලා තියනවා නේ
    මේ මිනිහා ලොක්කෝ කිපදෙනේක්ටම කතා කරලා කියල සර් මෙහෙම ප්‍රශ්නයක්
    මට දනගගහ්න්න වෙනව කියලා මට බහ කියලා
    එට පස්සේ පොලිස් ලොක්කොම තමයි මුට දන ගහන්න කියලා තියෙන්නේ

    එතැනදී කිසිම පොලිස් ලොක්කෙක් තමන්ගේ පොඩි මිනිහව බේරගන්න කටයුතු කරලා නෑ
    එකට වැඩ කරපු සගයා පවා සාක්කි දීලා තියෙන්නේ හරියට වැඩ කරපු මිනිහගේ සාක්කියට විරුද්දව
    ඇමති නිවැරදි කරලා

    පොලිසියට මේවා වෙලා තියෙන්නේ දේශපාලකයන් නිසා
    එකට වැරදි මේ වගේ දේශපාලකයෝ ච්න්න්දේ දීලා පත් කරගන්න මිනිස්සු

    යටින් කියපු කෙනාට පැහැදිලි කියල හිතනවා
    :P

    බස් එකේ සිට් කපන එක වැරදි කිවුවට මේකට සාදාරන වැරැද්දක් කියන බැරිවෙයි කියලා හිතනවා

    deshaya hadanneth deshaya palu karanneth mun tamai