නි:කථානායක ආනන්ද කුමාරසිරි
COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආනන්ද කුමාරසිරි මහතා තේරී පත්විය.
කුමාරසිරි මහතා තේරී පත් වූයේ පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙනි.
නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා විය.
ඒ ආනන්ද කුමාරසිරි මහතාගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශවයෙන් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ නම ඒ සඳහා යෝජනා විය.
අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළේය.