උබලගෙ කේන්දරෙත් තියනවද?
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Mar 15, 2024 #1 උබලගෙ කේන්දරෙත් තියනවද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,012 1 43,422 113 Mar 15, 2024 #2 මොකද උඹ මං වගේ රඟපාන්නෙ මං දැං යනව තල් අල 250 කුයි බූංදි 250 කුයි ගේන්න
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 Mar 15, 2024 #3 AnuradhaRa said: මොකද උඹ මං වගේ රඟපාන්නෙ මං දැං යනව තල් අල 250 කුයි බූංදි 250 කුයි ගේන්න Click to expand... තල් අල kiyanne monawada ? බූංදි kanna epa yakuu seeni
AnuradhaRa said: මොකද උඹ මං වගේ රඟපාන්නෙ මං දැං යනව තල් අල 250 කුයි බූංදි 250 කුයි ගේන්න Click to expand... තල් අල kiyanne monawada ? බූංදි kanna epa yakuu seeni
AnuradhaRa Well-known member Dec 25, 2010 62,012 1 43,422 113 Mar 15, 2024 #4 Mr Bones said: තල් අල kiyanne monawada ? බූංදි kanna epa yakuu seeni Click to expand... කාල මැරෙනව ලී කූරක් වගේ හයියට තියෙන එක. අලේ තම්බලත් කනව Reactions: Mr Bones
Mr Bones said: තල් අල kiyanne monawada ? බූංදි kanna epa yakuu seeni Click to expand... කාල මැරෙනව ලී කූරක් වගේ හයියට තියෙන එක. අලේ තම්බලත් කනව
topkollek Well-known member May 22, 2014 43,712 1 57,872 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 15, 2024 #5 Wadakaru said: උබලගෙ කේන්දරෙත් තියනවද? Click to expand... රාජයෝග දෙකක්වත් නැත්නම් අද කාලෙ කවුරුත් ගණන්ගන්නේ නෑ
Wadakaru said: උබලගෙ කේන්දරෙත් තියනවද? Click to expand... රාජයෝග දෙකක්වත් නැත්නම් අද කාලෙ කවුරුත් ගණන්ගන්නේ නෑ
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Mar 15, 2024 #6 AnuradhaRa said: මොකද උඹ මං වගේ රඟපාන්නෙ මං දැං යනව තල් අල 250 කුයි බූංදි 250 කුයි ගේන්න Click to expand... ඒපාර මූ මං වගෙත් රඟපානවා Reactions: AnuradhaRa
AnuradhaRa said: මොකද උඹ මං වගේ රඟපාන්නෙ මං දැං යනව තල් අල 250 කුයි බූංදි 250 කුයි ගේන්න Click to expand... ඒපාර මූ මං වගෙත් රඟපානවා
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,393 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 15, 2024 #7 AnuradhaRa said: කාල මැරෙනව ලී කූරක් වගේ හයියට තියෙන එක. අලේ තම්බලත් කනව Click to expand... කොට්ටකලෙංගු ඔව්ව කාල නාන්ඩ යනවද Reactions: AnuradhaRa
AnuradhaRa said: කාල මැරෙනව ලී කූරක් වගේ හයියට තියෙන එක. අලේ තම්බලත් කනව Click to expand... කොට්ටකලෙංගු ඔව්ව කාල නාන්ඩ යනවද
Mr.Curious Well-known member May 22, 2022 5,332 5,062 113 Mar 15, 2024 #8 Owa wishwasa karan un 2024 t innawada taama