නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය ටික තෙරෙන් නෑ සමහර උන්ට
    ඉතිං බොල ඔතන රටට ආගමට නිගරු කරන.. දෙයක් තියෙනවද? අම්මලාගේ හුත්තවල් තීරු තීරු කරලා සාතන්ට පුදනවද? අර මෝර්නින් ආෆ්ටර් ඩාර්ක් කිව්වා වගේ හුත්තිගේ පුතාල නෙමෙයි නේ අපි? ඔතන තමයි එකම පොඉන්ට් එක උනේ මගේ. ආගමට නිගරු කරන දෙයක් තිබුනොත් එතැනදී කතා කරන්න මාත් සුදානම් අනිවරෙන්. ;)
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    ඔය ටික තෙරෙන් නෑ සමහර උන්ට

    itin ban hemadama heavy metal anti christ sindu lankawe release wenawada? eka kiyapan isella :P umba meh kiyawanne hariyata iraj la chinthy la BnS la okkoma rellata ahuwella heavy metal sindu gahanawa wage.. ehema rellak koheda tiyenne?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මම කොහේවත් අපේ පවුලේ අය ගැන අහලා ත්‍රේඩ් දාලා නැහැ
    උඹ ගෑනි වටේ යනවා කියලා ත්‍රේඩ් දාලා තියෙනවා

    අනුන්ගේ මියුසික් ගැන ප්‍රශ්න අහන්න උබ කවුද?
    උඹට කිසිම අයිතියක් නැහැ අනිත් උන්ව පාලනය කරන්න
    උබට ඕක ඔච්චර ප්‍රශ්නයක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්
    එත කොට වැඩේ හරි නේ?

    අනිත් උන් මොකක් හරි කලාම
    පු^ විකා ගෙන හූ තියන්නෙ මුකුත්ම බැරි උන්
    උඹත් මහ ලොකු විශාරදයා වගේ ටෝක් දුන්නට
    සමහර විට තාලෙට අත්පුඩියක් ගහ ගන්න බැරි
    ගොබ්බයෙක් වෙන්නත් පුලුවන්

    උන්ට උන්ගේ වැඩ කරන්න දීලා
    පොඩ්ඩක් පැත්තකට වෙයන්

    මේ ත්‍රෙඩ් එක මම හැදුවෙ නෑ මචන්..අනිත් එක ...මම මුකුත් කිව්වේ නෑ...කාටවත් මම කිව්වේ මෙලෝ රහක් නෑ මට මේකෙන් වෙන දේ නම් සමාජයට සෙතක් වෙන එකක් නෑ කියලා විතරය් මචන්.... මොක්ද මේවා හෙන සිරා ෆලෝව් කරන උන් ඉන්නවා....පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න :confused::confused: :confused:ආදාලම නැති කතා කියන පොරක් බන් උබා.. :D:D:D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    මේකත් එක්ක බලද්දි මට නම් ඕක මෙලෝ රහක් නැහැ! ඒත් එහෙමයි කියලා මම උන්ට ඒක එපා කියන්නේ නැහැ. ඒක උගේ වැඩක් නිසා!:)

    ජෙනේරිස් දෙකක් සහෝදරයා.. දෙක බලන්න ඕනේ දෙවිදියකටයි, රසවින්දනය තියෙන්නේ. එක නොදැන අනික එකට බනින එක මියුසික් ගැන නොදන්නා කමක්.

    මියුසික් ජෙනේරි එක දැනගෙන ඒ ඔස්සේ දෙන කමෙන්ට්ස් තමයි වැදගත් වෙන්නේ..

    එහෙම නේද? එහෙම බලං දෙන කමෙන්ට්ස් වලට හොඳ කිව්වත් නරක කිව්වත් ප්‍රශ්නයක් නෑ.. එක පිළිගන්න පුළුවන්නේ.. දෙක පටලවාගෙන කුණුහරුප කියාගෙන බනගන්න තරම් මෙතන දෙයක් නෑ එකයි කතාව.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් උබට මොකක් හරි බලයක් තියද?
    අපි ටයිප් කරපු වචනෙකින්
    අපේ Skills ගැන කියන්න පුලුවන්ද?
    පට්ටයි මචන් උඹ නම්:D

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......that's called common sense :yes::yes: machan :P පට්ටය් ද නැත්ද මම දන්නෑ ... ඇන්ටි ග්‍රීස් නම් ලගදිම වෙය් ...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    itin ban hemadama heavy metal anti christ sindu lankawe release wenawada? eka kiyapan isella :P umba meh kiyawanne hariyata iraj la chinthy la BnS la okkoma rellata ahuwella heavy metal sindu gahanawa wage.. ehema rellak koheda tiyenne?

    හ්ම්ම්ම්ම් මචන්...මේ හෙවී මෙටල් ....ද ??? හෙවි මෙටල් කියන්නේ මෙහෙම ඒවාට ද :lol:අව්ලක් නෑ............ උබත් සාපේක්ශ් ඩයල් එකක් වෙන්න ඇති නේ ..
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අපි කියන්නේ මියුසික් අහන්න එපා නෙමි....යකෝ මගේ තියරි එකේ මම කියන්නේ ...බඩු ගහන්න ඕන නම් ගහපන් වගෙ...ස්ට්ය්ල්ස් වෙනස් වෙනවා...මිනිහෙක් මැරුවත් ...පපුවට වෙඩි තියලා මරන්නත් පුලුවන්...හැන්ගිලා බයේ වෙඩි තියලා මරන්නත් පුලුවන්....යකෝ ...රැප් රොක්ක් ෆෝක් හැම දෙයක් ම්අ මියුසික්...හැම දේම හොදය්..කොටු වෙන්න හොද නෑ>..ඒත් මචන් ...ප්‍රමිතියක් තියෙනවා...... ප්‍රමිතිය ගැන හිතපන්... දැන් අපේ රටට මොනා ද වෙන්නේ...ආදරය දායාව. මුකුත් ත්යෙනවාද..කෙල්ලෙක් අරන් බලහන්.ආදරය දැනිලා වත් නෑ.... කොල්ලෝ කෙල්ලෝ මරු වි ව් ලව් කරන්නේ ... හරියට ප්‍රොඩක්ට් එකක් වගේ ඒකට මේ කලාව කියන දෙය්න් වැඩක් කරන්න ප්උලුවන්....කුඩු තියෙන්න ඕනා..හොරු ඉන්න ඕනා...නරක තියෙන්න ඕනා...දැන් මචන් ..සීමාව පැනලා....මෙහෙමවත් නූල් නොදැම්මොත් අපේ සහෝදරයෝ.... මීටත් කෙල වෙනව...මොක්ද මෙහෙම දැම්මා..කියලා ඒවා නවතින් න්ඈ නේ... *මගේ නූලක් නොවුනත් මට නොකීව්වත් මේකට පැනලා *ක දිපු එක ගැන සමාවෙන්න ඕනා .. :dull:

    සමාවෙන්න ඕනේ මම මේක දැක්කේ පරක්කු වෙලා. ඔකොටම ඉස්සෙල්ල කියන්න ඕනේ මම මේ සින්දුවේ ප්‍රමිතිය ගැන අදහස් දක්කවන්න යන්නේ නැහැ. මොකද මම මේ style එකේ සින්දු අහන්නේ නැති නිසා. මොකද මට මේ style එකේ සින්දු feel වෙන්නේ නැති නිසා. ඒත් දැන් උබ කියනවනේ මේකේ ප්‍රමිතියක් නැහැ කියලා. මම එකට උත්තරයක්‌ දෙන්නම්.

    බිහිවෙන හැම නිර්මාණයක්ම හොද වෙන්නේ නැහැ. මේක ලංකාවේ මේ style ඒකෙන බිහිඋන 1වෙනි නිර්මාණය කියලා කට්ටිය කියලා තියෙනවා මම දැක්කා. ඉතින් මේ නිර්මාණයේ අඩුපාඩු ඇති.
    මිනිස්සු නැගිටින්නේ ටික ටික. හොද නිර්මාණත් බිහිවෙන්නේ අන්න ඒවගේ එකපාරට නෙමෙයි.

    ඔබගේ අදහස් දැක්වීම මම *ක දීමක් ලෙස සලකන්නේ නැත.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    මේ ත්‍රෙඩ් එක මම හැදුවෙ නෑ මචන්..අනිත් එක ...මම මුකුත් කිව්වේ නෑ...කාටවත් මම කිව්වේ මෙලෝ රහක් නෑ මට මේකෙන් වෙන දේ නම් සමාජයට සෙතක් වෙන එකක් නෑ කියලා විතරය් මචන්.... මොක්ද මේවා හෙන සිරා ෆලෝව් කරන උන් ඉන්නවා....පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න :confused::confused: :confused:ආදාලම නැති කතා කියන පොරක් බන් උබා.. :D:D:D
    මෙහෙමනේ, මචං.. රහක් නෑ කියල කියන කමෙන්ට් එකකදී.. උඹට මෙටල් මියුසික් වල රහක් නැද්ද නැත්තන් සින්දුවේ රහක් නැද්ද කියල කියලා පැහැදිලිව කියන්න ඕනෙනේ.. නැත්තන් හරියට තේරුම ගන්න බෑනේ? නැත්තන් හිතාගන්න බෑ මෙටල් අහන්න අකමැති නිසා රහක් නෑ කිව්වද.. නැත්තන් මෙටල් ඇහුවත් මුගේ සින්දුව හරි නෑ කියලද කියන්නේ කියල.

    දෙකෙන් කොයි ක උනත් සින්දුව හරි නැත්තන් මචං එකේ වැරද්දක් ගැන කියල කමෙන්ට් කරන එක තමයි හොඳ ඒ මිනිස්සුන්ට වැරැද්ද හදාගන්න පුළුවන් එතකොට. කොහොමත් සෙතක් කරනවා කියල රටට සේවයක් කරන්න බෑ එහෙම සින්දුවකින් කියල එක ප්‍රයෝගික මදි. හැමෝගෙම වැරදි තියෙනවනේ.. එහෙම නැතිව ඌව පල්ලෙහාට අදාල දාන්න අරමුණකින් උඹ කමෙන්ට් කලානම් මචං උඹට උන් එක්ක පව්ද්ගලික මලක් ඇති.. එක වෙන්න ඕනේ එහෙනං සේරටම මුල ;)
     
    • Like
    Reactions: Sefirosu

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo

    හ්ම්ම්ම්ම් මචන්...මේ හෙවී මෙටල් ....ද ??? හෙවි මෙටල් කියන්නේ මෙහෙම ඒවාට ද :lol:අව්ලක් නෑ............ උබත් සාපේක්ශ් ඩයල් එකක් වෙන්න ඇති නේ ..

    meka heavy metal neme gothic neme mona eka unath ElaKiri eka dana eka weradi, promote karanna honda na eh wel baila kiyawana ekai prashne :D music kiyanne eka ramuwakata, limit ekakata seema wena deyak neme.. eka terun aran idapan issella xD
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සමාවෙන්න ඕනේ මම මේක දැක්කේ පරක්කු වෙලා. ඔකොටම ඉස්සෙල්ල කියන්න ඕනේ මම මේ සින්දුවේ ප්‍රමිතිය ගැන අදහස් දක්කවන්න යන්නේ නැහැ. මොකද මම මේ style එකේ සින්දු අහන්නේ නැති නිසා. මොකද මට මේ style එකේ සින්දු feel වෙන්නේ නැති නිසා. ඒත් දැන් උබ කියනවනේ මේකේ ප්‍රමිතියක් නැහැ කියලා. මම එකට උත්තරයක්‌ දෙන්නම්.

    බිහිවෙන හැම නිර්මාණයක්ම හොද වෙන්නේ නැහැ. මේක ලංකාවේ මේ style ඒකෙන බිහිඋන 1වෙනි නිර්මාණය කියලා කට්ටිය කියලා තියෙනවා මම දැක්කා. ඉතින් මේ නිර්මාණයේ අඩුපාඩු ඇති.
    මිනිස්සු නැගිටින්නේ ටික ටික. හොද නිර්මාණත් බිහිවෙන්නේ අන්න ඒවගේ එකපාරට නෙමෙයි.

    ඔබගේ අදහස් දැක්වීම මම *ක දීමක් ලෙස සලකන්නේ නැත.

    11.gif
    ඩබල් තම්බිස් අප්
    11.gif
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ජෙනේරිස් දෙකක් සහෝදරයා.. දෙක බලන්න ඕනේ දෙවිදියකටයි, රසවින්දනය තියෙන්නේ. එක නොදැන අනික එකට බනින එක මියුසික් ගැන නොදන්නා කමක්.මියුසික් ජෙනේරි එක දැනගෙන ඒ ඔස්සේ දෙන කමෙන්ට්ස් තමයි වැදගත් වෙන්නේ..

    එහෙම නේද? එහෙම බලං දෙන කමෙන්ට්ස් වලට හොඳ කිව්වත් නරක කිව්වත් ප්‍රශ්නයක් නෑ.. එක පිළිගන්න පුළුවන්නේ.. දෙක පටලවාගෙන කුණුහරුප කියාගෙන බනගන්න තරම් මෙතන දෙයක් නෑ එකයි කතාව.[/SIZE]

    මම කාටවත් බැන්නෙ නැහැ මචන්
    මම කිව්වෙ තමන් ආස නැති උනාට
    ඒවාට ආස උන් ඇති කියලා:D
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සමාවෙන්න ඕනේ මම මේක දැක්කේ පරක්කු වෙලා. ඔකොටම ඉස්සෙල්ල කියන්න ඕනේ මම මේ සින්දුවේ ප්‍රමිතිය ගැන අදහස් දක්කවන්න යන්නේ නැහැ. මොකද මම මේ style එකේ සින්දු අහන්නේ නැති නිසා. මොකද මට මේ style එකේ සින්දු feel වෙන්නේ නැති නිසා. ඒත් දැන් උබ කියනවනේ මේකේ ප්‍රමිතියක් නැහැ කියලා. මම එකට උත්තරයක්‌ දෙන්නම්.

    බිහිවෙන හැම නිර්මාණයක්ම හොද වෙන්නේ නැහැ. මේක ලංකාවේ මේ style ඒකෙන බිහිඋන 1වෙනි නිර්මාණය කියලා කට්ටිය කියලා තියෙනවා මම දැක්කා. ඉතින් මේ නිර්මාණයේ අඩුපාඩු ඇති.
    මිනිස්සු නැගිටින්නේ ටික ටික. හොද නිර්මාණත් බිහිවෙන්නේ අන්න ඒවගේ එකපාරට නෙමෙයි.

    ඔබගේ අදහස් දැක්වීම මම *ක දීමක් ලෙස සලකන්නේ නැත.

    hmmmmmmmmmmmm anemanda ban ,,,,mata epaa una .. :lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    මේ ත්‍රෙඩ් එක මම හැදුවෙ නෑ මචන්..අනිත් එක ...මම මුකුත් කිව්වේ නෑ...කාටවත් මම කිව්වේ මෙලෝ රහක් නෑ මට මේකෙන් වෙන දේ නම් සමාජයට සෙතක් වෙන එකක් නෑ කියලා විතරය් මචන්.... මොක්ද මේවා හෙන සිරා ෆලෝව් කරන උන් ඉන්නවා....පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න :confused::confused: :confused:ආදාලම නැති කතා කියන පොරක් බන් උබා.. :D:D:D

    සිරා ෆලෝ කරන උන්ට කන්න අඳින්න දෙන්නෙ උබද?
    උන්ගේ ලයිට් බිල් වතුර බිල් ගෙවන්නෙ උබද?

    අන්න එහෙම නම්
    උබට අයිතියක් තියෙනවා උන්ට අණ දෙන්න

    එහෙම නැත්තම් ඉතින් පැත්තකට වෙලා ඉඳපන් බන්
    උන්ගේ ජීවිතේ උන් කැමති විදිහට ගෙවපුවාවෙ

    උඹට ඔච්චරම කැහිල්ල නම්
    උඹ ලියපන් සමාජෙට සෙතක් වෙන සිංදුවක්
    මම නම් දන්න තරමින් සිංදුවකින්
    සමාජෙට මහ ලොකු සෙතක් කරන්න බැහැ!:)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම කාටවත් බැන්නෙ නැහැ මචන්
    මම කිව්වෙ තමන් ආස නැති උනාට
    ඒවාට ආස උන් ඇති කියලා:D
    11.gif

    thread owner ewata comment karana eunta huttige puthaala kiyala baninawa ban ekai kwwe ehema :P lol
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    11.gif

    thread owner ewata comment karana eunta huttige puthaala kiyala baninawa ban ekai kwwe ehema :P lol
    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් ඩයල් කියන
    වැදි බන ගනන් ගන්නෙ කවුද බන්?
    ඌ හිතන්නෙ ඌ විතරයි ඕවා දන්නෙ කියලා
    කුණුහර්පයක් කිව්වම අපි ඔක්කොම බය වෙනවා කියලා:)
    ඌ ගෑණුන්ගේ ඇඟ මිරිකන එක ගැන ත්‍රේඩ් දාලා
    අපිට සදාචාරේ උගන්නවා
     
    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    යකෝඅපිට නෙම බහුතරයකට මේක හොද නැ....
    උබලට ලේ දැකල මිනිමරු සOගීතේ අහලා ත්‍රිලක් එන්නේ..
    හිතේ තියෙන විශම වෙච්ච යක්ශාවේශ අදහස් නිසා

    සාතන් කුරුසෙ අනිත් පැත්ත දාලා ඇරලා වගේ
    තරුවෙන් කොපුවක් හදලා...හික්ස්
    E bahutharaya nobala idiy bun. Uba pahenne nathuwa idin :P Uba thaththa wenna yanawane :rofl:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දෙමව්පියන්ගෙන් අහලා වැඩක් කලානම් බං මම අද IT මෙච්චර ඉගෙනගන්න වාසනාවක් නෑ.. දෙමව්පියන්ගෙන් අහලා ඉගෙනගන්න ඕනේ දේවලුත් තියෙනවා තමයි. සමහර දෙමව්පියෝ ඉන්නවා බේබද්දෝ විදියට හැසිරෙන.. එත් එඋන්ගේ ළමයි හරියට ඉන්නවා. මොකද උන්ට මොලයක් තියෙනවා හරි වැරැද්ද තේරුම ගන්න පුළුවන් විදියේ..!
    උඹ වැලක් බලාපු මිනිහෙක් නම්.. බලන්න කලින් ගිහින් දෙමව්පියන්ට ගිහින් පෙන්නලා බැලුවද? ඒ මිනිස්සු කිව්වද බලපන් කියල?
    ඒ මිනිස්සු හොඳ නරක අපිට පෙන්නන්න උදව් කරන බව ඇත්ත.. ඒත් ඒ අමුතු ජාතියක් නෙමෙයි ඒත් මිනිස්සු.. අපිට වගේම මොලයක් තමයි හිතන්න ලැබිල තියෙන්නේ ඒ මිනිස්සුන්ටත්. වෙනසකට තියෙන්නේ අත්දැකීම් බහුලයි අපිට වඩා.

    උඹේ ඔය රතු පාටේ කතන්දරේම තමයි මමත් මුලින් කිව්වෙත් උඹට මම කියපු දේ පැහැදිලි වෙලා තිබ්බේ නෑ එකයි ප්‍රශ්නේ උනේ.

    උඹ හැදුන වැඩුන පරිසරයට අනුව තමයි උඹ හොඳ දේ ද නරක දේද කියල තීරණය කරන්නේ උඹේ ජිවිතේ තියෙන අත්දැකීම් එක්ක සසඳලා බලල. ඒත් උඹට හිතන්න පුළුවන්නේ උඹ එහෙම හිතන්නේ උඹ හැදුන වැඩුන පරිසරේ නිසයි කියල..?

    එච්චර දුර යන්න ඕනේ නෑ.. මේක මියුසික් ජෙනරියක් එච්චරයි.. තමුන් රාමුවකට කොටු වෙලා ලිං වල ඉන්න මැඩියෙක් විදියට තර්ක කරන එක නෙමෙයි කරන්න ඕනේ. උඹ මැන්සන්ලා ගැන හරි මොකා හරි කිව්වත් අව්ලක් නෑ උන් කරන දේ කරන්න කියන එකක් ගැන නෙමෙයි. මෙතන ආගම් වලට බනින සිද්දියක් නෑ වීඩියෝ එකේ. ඇරත් වීඩියෝ ප්‍රොඩක්ෂන් එක මිනාකස් ගේ. බෑන්ඩ් එකේ අනික් විඩියෝස් ගැන අදාලත්වයක් නෑනේ.. මූ බැනල තියෙන්නේ එළකිරි එකේ ඔය වීඩියෝ එක ප්‍රමෝට් කිරිල්ල ගැනයි.

    කියන කතාව හරි....මම මූ ගේ මගුලකට මුකුත් කිව්වෙ නෑ බන් මඅම කතා කරේ මේ ප්‍රොඩක්ශන් එක ගැන විතරය් :yes::yes::confused::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් ඩයල් කියන
    වැදි බන ගනන් ගන්නෙ කවුද බන්?
    ඌ හිතන්නෙ ඌ විතරයි ඕවා දන්නෙ කියලා
    කුණුහර්පයක් කිව්වම අපි ඔක්කොම බය වෙනවා කියලා:)
    ඌ ගෑණුන්ගේ ඇඟ මිරිකන එක ගැන ත්‍රේඩ් දාලා
    අපිට සදාචාරේ උගන්නවා
    Thaaththala wenna yana eun :oo: :lol: