ඔය විඩියෝ එකනං මාත් බැලුව, ඕකෙ සින්දුව කියන එකා කෑ මොර දෙන්නෙ කවුරුහරි අතවර කරල වගේ, ආගම සංස්කෘතිය ගැනං මම දන්නෙ නෑ ඒත් ඕක ඇහුවහම උඹලට පන අයනකං හිනාවෙන්න පුලුවන්, උගෙ වොයිස් එක නං අජූතයි, මාව පුටුවෙනුත් වැටුන ඕකට හිනාවෙලාම

100% agreed![]()

ප්‍රඩක්ෂන් එකේ අව්ලක් නෑ උන්ට ඕනේ විදියටනේ කරලා දීල තියෙන්නේ.
කියන කතාව හරි....මම මූ ගේ මගුලකට මුකුත් කිව්වෙ නෑ බන් මඅම කතා කරේ මේ ප්‍රොඩක්ශන් එක ගැන විතරය්![]()
උන් බලන්නේ ඉස්සරහට තව හොඳ නිර්මාණ කරන්න වැරදි හදාගෙන ඉස්සරහට යන්න අනික බෑන්ඩ් වගේම.සින්දුව ඇහෙන්නෙ
අචපාචා පච පච චාආ, ඌරු මීයා චචපා චා, බච බා බා බච බා බා මච ඇලියා මච ඇලියාආආ ඕඕඕඕ ආහ් ඕහ් හූඌඌඌඌ![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1313651සින්දුව ඇහෙන්නෙ
අචපාචා පච පච චාආ, ඌරු මීයා චචපා චා, බච බා බා බච බා බා මච ඇලියා මච ඇලියාආආ ඕඕඕඕ ආහ් ඕහ් හූඌඌඌඌ![]()
ප්‍රඩක්ෂන් එකේ අව්ලක් නෑ උන්ට ඕනේ විදියටනේ කරලා දීල තියෙන්නේ.
මියුසික් පැත්තෙන් කතා කරනවානම් මම කලින් කිව්වා වගේ තමයි.. ම්යුසික් ජෙනේරි එක මොකක්ද කියල දැනගෙන එක ඇතුලේ ඉඳං කමෙන්ට් කරාම ප්‍රශ්නේ ඉවරයි. එහෙම කියන හැම කමෙන්ට් එකක්ම උන් බාරගනියි. මොකද උන්ට වැඩක් නෑ උන් ගණන් ගන්නෙත් නෑ කරන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියල කියන අපේ කතා. උන් කොච්චර මෙතන කෑ ගැහුවත් උන් කරන දේ නවත්තන්නේ නෑ.. කරනවද නැද්ද එක උන්ගේ අතේ තියෙන්නේ. අරූ කිව්වා වගේ අපි උන්ට කන්න බොන්න දීල හැදුව අපි උන්ගේ තාත්තල නෙමෙයිනේඋන් බලන්නේ ඉස්සරහට තව හොඳ නිර්මාණ කරන්න වැරදි හදාගෙන ඉස්සරහට යන්න අනික බෑන්ඩ් වගේම.

ඔය විඩියෝ එකනං මාත් බැලුව, ඕකෙ සින්දුව කියන එකා කෑ මොර දෙන්නෙ කවුරුහරි අතවර කරල වගේ, ආගම සංස්කෘතිය ගැනං මම දන්නෙ නෑ ඒත් ඕක ඇහුවහම උඹලට පන අයනකං හිනාවෙන්න පුලුවන්, උගෙ වොයිස් එක නං අජූතයි, මාව පුටුවෙනුත් වැටුන ඕකට හිනාවෙලාම
සින්දුව ඇහෙන්නෙ
අචපාචා පච පච චාආ, ඌරු මීයා චචපා චා, බච බා බා බච බා බා මච ඇලියා මච ඇලියාආආ ඕඕඕඕ ආහ් ඕහ් හූඌඌඌඌ![]()

උන්ගෙ සින්දු හිට් වෙනවනං, අතට ගානක් එනවනං උන්ට කමක් නෑ අපි මෙතන තොවිලයක් කලත්, දැන් බ්ලැකා සංගීතයත් බිස්නස් එකක්නෙ, අපිට ඕනනං අහනව නැත්නං නිකන් ඉන්නව![]()

ප්‍රඩක්ෂන් එකේ අව්ලක් නෑ උන්ට ඕනේ විදියටනේ කරලා දීල තියෙන්නේ.
මියුසික් පැත්තෙන් කතා කරනවානම් මම කලින් කිව්වා වගේ තමයි.. ම්යුසික් ජෙනේරි එක මොකක්ද කියල දැනගෙන එක ඇතුලේ ඉඳං කමෙන්ට් කරාම ප්‍රශ්නේ ඉවරයි. එහෙම කියන හැම කමෙන්ට් එකක්ම උන් බාරගනියි. මොකද උන්ට වැඩක් නෑ උන් ගණන් ගන්නෙත් නෑ කරන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියල කියන අපේ කතා. උන් කොච්චර මෙතන කෑ ගැහුවත් උන් කරන දේ නවත්තන්නේ නෑ.. කරනවද නැද්ද එක උන්ගේ අතේ තියෙන්නේ. අරූ කිව්වා වගේ අපි උන්ට කන්න බොන්න දීල හැදුව අපි උන්ගේ තාත්තල නෙමෙයිනේඋන් බලන්නේ ඉස්සරහට තව හොඳ නිර්මාණ කරන්න වැරදි හදාගෙන ඉස්සරහට යන්න අනික බෑන්ඩ් වගේම.

chitty hari chapa hari මීට හොදට ස්කීම් කරය්....... hmmmmmm genre එක ගැන උබ කියන දේ හරි...ඒ ඒ genres වලට අදාල ස්ට්ය්ල්ස් තියෙනවා නේ ..ඒවා ටිකක් හරියට දැනගෙන කරොතින් හොදය් වගෙ... පෝස්ට් කරන එක මෙතනින් මම නවත්තනවා...ඕනාවට වඩා කතා කල යුතු යමක් මේකේ නැතු නිසා.. 
Shadow's scream is sexyI vote for him. Anyway both these singers' screams fit into their respective band's songs
![]()

මේකට උත්තරෙ?
මුලින්ම කියන්න ඔනේ.....
මම මේ සමහර මළයක්කු වගෙ හොරෙන් රෙප් කපන් අ ජාතියෙ එකෙක් නෙමෙ... කොන්දක් තියෙනවා ,,හොදට උබේ තර්කෙත් එක්ක හැප්පෙන්න..
මම කිව්වේ මේ එලකිරි එකේ ඉන්නවා මිනුස්ස වෙශයෙන් ඉන්න
ලේ පිපාසිත සෙට් එක්ක උන් මේ ක ප්‍රොමොට් කරනවා එක ගැන..
අනික තමි අපි මේඛලාගමගේ ගේ "අහන් ඉන්න අහගෙන ඉන්න සිOදුවට"
බැනර් එකක් දාලා දෙන්න කියලා ඉල්ලුවා........ ඇඩ්ඩියගෙන්..
ඒකට කිසිම ප්‍රතිචාරයක් නෑ, මෙඛලා කියන්නේ හරිම අසරණ ගායිකාවක්..
ඒවගේ මනුස්සයකුට ...උදව්වක් කරන්න එලකිරියේ ඇඩ්මින් ලා ඉදිරිපත් වුනේ නෑ...හැබැයි චාපාගේ අසම්මත වීඩියොස්..මෙවගේ මිනීමරු ආශ්වද වලට එලකිරිය උදවි කරනවා... අන්න ඒකටඉ මම විරුද්ධ..
අනික Elakiri ඒකෙන මේ video ඒක අයින් කරන්න කියලා බල කරන්න තියෙන අයිතිය මොකක්ද ? Elakiri ඒකෙන අලුතෙන් එන ඕනෙම කෙනෙකුට අතහිත දෙනවා. ඒක නවත්තන්න කියන්න උබට බැහැ.
ඒත්කොට එලකිරියෙන් අලුතෙන් ආපු ඇස් පේන්නේ නැති ඇයට ඇතහිත දුන්නේ නැත්තේ ඇයි..
ප්‍රතිභා ප්‍රබාගේ වීඩියෝ එක අර ගොතික් මගුල ...ඒකට අත හිත...
එතනම් මෙයාලා ෆෙවරෙශන් නේද?
මම කැමති මියුසික් එක්කට හමොම කැමති වෙන්න ඔනේ කියලා ..මම කොහෙවටහ් කියලා නෑ..වරදවා වටහ ගන්න එපා..හමොම කැමති සOගීතයට ..බහුතර කැමැත්තට මේ මිනීමරු සOගීතේ විනිවිද යනවානම් අන්න එතකොට අපි හඬක් නගනවා..
මගේ තර්කය ..
මේකේ කුනුහර්ප දැම්ම සයිට් එක චාටර් වෙන්වා කියන කට්ටිය
එලකිරි යේ පතිවතට හානිවෙනවා කියා කෑගහන අයට
මේ මිනීමරු සOගීතේ හොද ද?
"මරණානුස්සති කියලා සින්දුවක් තියෙනවා මේ අවෙස් වෙච්ච යක්ශ බෑන්ඩ් එකෙ...එතකොට
ඒක හොද ද .ගහලා බලපන් දිශ්ටි කියලා you tube eke
මරණානුස්සති කියන්නේ මුන්ගේ සාතන්ගේ අම්මගෙන් ආපු වචනයක් නෙමේ නේ...
බුදුදහාට අයිටි දේයක්...එවගේ දෙවල් මේ වගේ මිනීමරු ත්‍රිල් වලට අර්ථ දැක්වීම සම්පූරන වැරදියි..ඒක උබට පිලිගන වෙන්වා..
හරි...මුන්ගේ තියෙන්නේ ස්යිකො ත්‍රිලක්.....
මේකේ බලපන් පිටි පස්සෙ තියෙන පිලිමේ මොක්කද කියලා...
යකො මරණානුස්සතී කියන භාවනවට අපහස කරන්න එපා...

අන්ද උනාට එයට හොදට සින්දු කියන්න පුළුවන්.ඒ වචනේනම් ආයේ පාවිච්චි නොකරනවානම් හොදයි. වැඩිම publicity ඒක දෙන්න ඕනේ මිනිස්සු නොදන්නා දෙයක් මිනිස්සු අතරට ගෙනියන්න. මුලිකත්වය දෙන්නේ එහෙමයි. අනික BLACKLIST_MEMBER සහෝදරයා කිවුව හේතුවත් හරි.