
බලපන් ඉතිං මූ සරත්ගේ ලෙවල් එකටම බැස්සනෙබීඩි සරත් වගේ ගොන් පොන්නයෝ රැලකට Vote කරපු උන් ටිකක් ඇවිල්ල Typo එකක් උස්සගෙන යන එක තමා ආතල් ම..![]()
![]()
මුන්ට අද ඉංගිරිසි බැරි එකාව හෝදන්නත් වෙලා@GeeBeePee @Error365! @supun_sg
ඔය වගේ තමයි උඹල ඒ කාලේ ගොමා එකේ පාදෙනියාවත් හේදුවේ
------ Post added on Aug 21, 2026 at 1:04 PM
typo එකක් විතරක් නෙවෙයි බොල පජාත ලියුමක්නෙකව්ද බං හේදුවේ.. උඹලගේ හෙළුව පෙන්නලා දුන්න විතරයි.. බීඩි සරත්, හඳුනා, විජිත අමු අමුවෙ ඉංග්‍රීසි මරණවා පේන්නේ නැති එවුන් campaign සල්ලි වලට typo එකක් අල්ලන් දුවනවා.. ඒකත් chatgpt පිහිටෙන්.. ඊයා නැද්ද බං![]()

ඔව් නේ, මනසින් ක්‍රියාත්මක වෙන මැසිමක් නේ.. lol .. මුන් වගේ උන්ට Vote කරපු උන්ගේ IQ ලෙවල් එක ගැන හිතා ගන්න පුළුවන්..බලපන් ඉතිං මූ සරත්ගේ ලෙවල් එකටම බැස්සනෙ
උබට ඉංග්‍රිසි පුළුවන්නෙ. ඉතින් කියවපන්කො. අමාරුවෙන් මමත් කියෙව්වා.චැට්ජීපීටී නිසා දැන් ජෙප්පොත් ඉංග්‍රීසි ගැන උනන්දුයි
. සන්තෝසයි .
කොහොම වුනත් ලෝයර්ල කියන්නෙ අම්ම විකුනල හරි කීයක් හරි හොයාගන්න බලන එවුං. උන්ට ඉංග්‍රීසි වැඩක් නෑ . උං ඉංග්‍රීසි දන්න වචන කීපෙ දාන්නෙ කීයක් හරි කඩාගන්න විතරයි .
(මේකෙ දාල තියන ලිස්ට් එක නං කියෙව්වෙ නෑ . ලියුම කියෙව්වෙත් නෑ .)
චන්න ජයසුමනලාගෙ අලුත් වර්ෂන් එක. එකම ගති.
![]()
හිරිකොතේ ලැට් බයියො ටික එක පෝලිමට හෝදනවා.
තාම @හෙළයෙක් එහෙම ඇවිත් නැද්ද![]()
සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව
අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.
මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.
මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.
මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.
උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.![]()
කටේ තියාගමුද ඉතිංඋබට ඉංග්‍රිසි පුළුවන්නෙ. ඉතින් කියවපන්කො. අමාරුවෙන් මමත් කියෙව්වා.
මම කිව්වෙ 3න් වෙනි පාර threat කියල කිව්වෙ කියල පෙන්නුවොත් කටට දෙනවා කියලා. උබට සිංහලත් බෑ නේ බන්.කටේ තියාගමුද ඉතිං
නැතිනම් 3 වැනි පාරට threat කරනවා![]()
මම කිව්වෙ 3න් වෙනි පාර threat කියල කිව්වෙ කියල පෙන්නුවොත් කටට දෙනවා කියලා. උබට සිංහලත් බෑ නේ බන්.![]()
![]()


![]()
මුන්ට අද ඉංගිරිසි බැරි එකාව හෝදන්නත් වෙලා@GeeBeePee @Error365! @supun_sg
ඔය වගේ තමයි උඹල ඒ කාලේ ගොමා එකේ පාදෙනියාවත් හේදුවේ
------ Post added on Aug 21, 2026 at 1:04 PM
මට මොන ඉංග්‍රීසි ද . සිංහලත් යන්තං කොටාගන්නෙ . ඒත් මාත් ආසයි විජිත හේරත් තරමට නැතත් යන්තමට හරි ඉංග්‍රීසි ඩිංගක් ඉගෙන ගන්න.උබට ඉංග්‍රිසි පුළුවන්නෙ. ඉතින් කියවපන්කො. අමාරුවෙන් මමත් කියෙව්වා.