නීතිපති සංජය රාජරත්නම් හෙලුවෙන් රතුපස්වලට ඇවිත්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    මූ මේ එංගලන්තයේ ඉදන් තපුල්ලන්නෙ ඇයි . ලංකාවට ආව නම් ඇට දෙක මස් කඩේ වගේ එල්ලන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුගේ චැනල් එකට නේ හමුදාපති ටිපර් වෙලා ගේම ඇදලා තියෙන්නේ? 😄
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    සංජය? ලොල් තමයි. කොටි රටේ ඉහලම තැන්වලට ගිහින් :(
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    මුගේ චැනල් එකට නේ හමුදාපති ටිපර් වෙලා ගේම ඇදලා තියෙන්නේ? 😄
    ඇයි පොන්නබන්දු පොන්නකෝන්...ඌත් එහෙමයි