උන්ට වැඩක් නෑ කීයක් උනත්උබල දන්නවද පාස්කු ප්‍රහාරයෙන් මැරුණු ගාන තවම ආණ්ඩුව දන්නෙ නෑ
උන්ගේ රිපෝට් කීපයක ගනන් කීපයක් තියෙන්නේ![]()

mokak welada ban marila thiyenne?මං මෙයාව දන්නව
අපේ නංගියි මෙයයි තව කීප දෙනෙකුයි මහජන බැංකුවෙ වැඩ කෙරුව ටික කාලයක් එකට
එහෙම වැඩ කරපු තව කෙනෙක්ගෙ අම්මත් බෝම්බෙ ගහපු දවසෙම නැති වුණා..
මායි නංගියි ඒ කාලෙ මෙයාලගෙ ගෙදරත් ගිහින් තියෙනව..
දැන්නං අවුරුදු 15 කට වැඩියි
හොයල බලන්න ඕනෙ බංmokak welada ban marila thiyenne?
bomben thamai. mechcharakal eya hondata idalada? 5 years.
Mala gedarata kiyala collection ekak daapanමං මෙයාව දන්නව