දේවශ සහගත පැහැර හැරීම . ඕක ගොඩ දාන්න නම් දෙන්නටම චිකන් කොත්තු අරන් දෙන්න
Ube gani uta diyan, uge gani ub ganin
Maath kiwwa oka e kalema. Muu ewath kiyala ganige patte unta mama thama usi gannanne kiyala divorce wenna. Maru athal tibbe ban pahugiya kaale.Go for a divorce , the sooner the better
ඉහත කී සියලුම දේවල් නීතියෙන් සාක්ශි ලෙස පිලිගන්නවා.ඒවා උසාවියෙන් පිලිගන්නව
අනික් එකාට පුලුවන් උගෙ ගෑනිට ඩිවෝස් කේස් එකක් දාන්න මූ නිසා තමයි පවුල කැඩුනෙ කියලා යාලුවත් විත්ති කාරයෙක් කරලා. එතකොට සීන් එක ඔප්පු උනොත් යාලුවටත් වන්දි ගෙවන්න වෙනවා අර ගෑනිගෙ මිනිහටයාළුවාට (උඹට) අවුලක් වෙන්නෙ උගේ ගෑණි නඩු දැම්මොත් තමයි, නැත්නම් වෙන මොකුත් වෙන්නෙ නෑ
Pussypower of
Ow eka atte ban. Man ahanne divorce case eka gana nemai. Ekata usw kerena data ganaAniwa pili gannawa. Mehema hithannako, anacharaye giya kiyala oppu karanna aniwa ithin gigiye photos idiripath karanna one. ehema eke ithin ewage photos kauda ban uwamanawen denne ahh meka aran gehin usawiyata denna kiyala. Hora allanne ithin horenma thamai mcn
elaඉහත කී සියලුම දේවල් නීතියෙන් සාක්ශි ලෙස පිලිගන්නවා.
ehema kohomada oppu keranne eka tama hethuwa kiyala. Ara minihath wate yanawanwඅනික් එකාට පුලුවන් උගෙ ගෑනිට ඩිවෝස් කේස් එකක් දාන්න මූ නිසා තමයි පවුල කැඩුනෙ කියලා යාලුවත් විත්ති කාරයෙක් කරලා. එතකොට සීන් එක ඔප්පු උනොත් යාලුවටත් වන්දි ගෙවන්න වෙනවා අර ගෑනිගෙ මිනිහට
ela thanks.අනාචාරයේ හැසිරීම කියන එකට කෝල් කරපුවා මැසේජ් කරපුවා අදාළ වෙන්නේ නෑ මම දන්නා විදිහට,
දෙන්න එකට හොටෙල් රූම් එකකට යනවා දකින සාක්ෂියක් හෝ CCTV වීඩියෝ එකක් උසාවිය පිලිගන්නවා.
කෝකටත් ඩිවෝස් වලට ස්පෙෂල් ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.
** ඔප්පුවක්, කුලී ගිවිසුමක් ලියාගෙන ශේප් එකේ ඉන්න ලෝයර් කෙනෙක්ගෙන් අඩ්වයිස් ගන්න එපා නඩුව බාර දෙන්නත් එපා..
ona taram tiyanawa mamath danne mw scene eken passe thama wadeඔච්චොර දෙවල් කරන්න පුලුඅවන් spy appඑකේ නම කියපන් බලන්න
මගේ මතය : වටේ යන උන්ට කෙලවෙලාම යන්නෙ ඔනේ
Hitapan ewannam onataran tiyanawaPussy
මට දැනගන්න ඕන ඒ
Spy app එක මොකද්ද කියල.
------ Post added on Jan 18, 2026 at 11:50 PM
Machan mata naduwa nemai aula. E data use kerela e manusaaya naduwa idirilath kelata. Eya horen anunge data issuwa kiyala naduwak danna puluwan neda?උඹට තියෙන ප්රශ්නේ spy ඇප් එකක් දාලා හොරෙන් එකතු කරපු සාක්ෂි උසාවියේදි වැලිඩ් ද කියන එකනේ.
ඒවා 100% වැලිඩ්.
අනාචාරය කියන වරද ඔප්පු කරන්න ලේසි නෑ.
ඒවා ඔප්පු කරන්න ලේසිම විදිහ තමයි ඕක.
අනික අපරාධ වරදක් වගේ නෙමෙයි, මේවා මේ පොඩි සිවිල් නඩු, ඒවගේ වෙලාවකදි සාක්ශි පේන්නම තියෙනකොට ඒවා සලකලා බලලා තීන්දුව දෙනවා.
දරුවෝ දෙන්නා ගන්න ලේසි වෙන්නේ නෑ.
දුවෙක් ඉන්නවනම් කොහොමත්ම හම්බෙන්නේ නෑ.
Eya ehema naOya ara huththa Kaluma kalu photo ekak dapu
Hila loose Gaga uba meke thread dapu gon baduwa neda?
Thota tamai Baraganna wenne![]()
බෑ හොරෙන් අනුන්ගේ ඩේටා ඉස්සුවා වගේ දේවල් ෆැමිලි මැටර්ස් වලදි කන්සිඩර් කරන්නේ නෑ, විශේෂයෙන්ම ඩිවෝස් එවිඩන්ස් හදද්දි,Machan mata naduwa nemai aula. E data use kerela e manusaaya naduwa idirilath kelata. Eya horen anunge data issuwa kiyala naduwak danna puluwan neda?
Daruwo ganna lesi wenne natte kaatada?
Thanks machan detail welata.බෑ හොරෙන් අනුන්ගේ ඩේටා ඉස්සුවා වගේ දේවල් ෆැමිලි මැටර්ස් වලදි කන්සිඩර් කරන්නේ නෑ, විශේෂයෙන්ම ඩිවෝස් එවිඩන්ස් හදද්දි,
ඔය උඹ කියන හොරෙන් එවිඩන්ස් එකතු කලා වගේ කාරණා බලපාන්නේ අපරාධ නඩු වලදි,
ඒවල ඔප්පු කිරීමේ භාරය ලොකුයි,
මේවා මේ පුංචි නඩු,
ෆැමිලි මැටර්ස් වල ඒ සාක්ශි එකතු කලේ කොහොමද කියන එක අදාලම නෑ.
වැඩේ ඇත්ත නම් එච්චරයි.
ලමයි ගන්න බැරි ගෑණු කෙනාට,
අනාචාරයේ වරදට අසුවෙන කෙනෙක්ට ලමයි ගන්න ඉතාම අමාරුයි තාත්තගේ ලොකු වරදක් නැත්තම්, තාත්තගේ ලොකු වරදක් උසාවියේ ඔප්පු කරලා ලමයි ඉල්ලුව හැකි (අධික බීමත් කම, කුඩු ගහනව)
එහෙම බැයිනම් දුවෙක්ම නම් ගෑණු කෙනාට ගන්න කොහෙත්ම බෑ
Wate yana eka raha watunama nawattanna ba ban hoya hoya yanne. Dan issarata wada matath kali set wenawa mokakPaw lamai denna . Oya wage gon badu watema yanawa. Moka bendath echcharai.
Ai ban minissu ochchara httawal lewakanna yanne ..
Mama nam athi wenna wela beluwa,salli wisi karala thats all. Physical contact 0%
Mata nam kali oni tharam set wenawa eth mama ganan gan na. Mata lamai 2k innawa.anika real life eka mama honda namak thiyan inna dial ekak ape area eka. Mawa dan nathi kenek nathi tharam .Wate yana eka raha watunama nawattanna ba ban hoya hoya yanne. Dan issarata wada matath kali set wenawa mokak
Hari aura ekak tiyanawa lagakadi indan. Mekath
Ehema set una ekak habai meka niyama genuine ekak. Emai atha arinna duka. Gon badu type nemai.