නීතිමය තත්වය

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම මාධ්‍ය වල දැක්කා රජයේ නියෝජනය කරන පිරිස් සහ වෙනත් පාර්ශව කියනවා මේ සිදුවීම් සංවිධානාත්මක ක්‍රියාවලි කියලා මමත් හිතන විදිහට සමාජ මාධ්‍ය තුල කොච්චර කැ ගැහුවත් මරනවා කොටනවා කියලා ඒ කෑ ගහන උන්නම් එකෙක් වත් ඔය වැඩවලට යන්න නම් නැතුව ඇති.

    එහෙනම් සමාජ මාධ්‍ය අවහිර කරලා ඇයි. පිවිසීම තහනම් කරලත් නෑ . පිවිසෙන පිරිස් අත්අඩංගුවට ගන්න ගියොත් ලංකාවේ ලක්ෂ ගානක් අත්අඩංගුවට ගන්න වෙනවා. කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තත් ඒක නිසා විශාල කලබලයක් ඇති වෙන්නත් පුළුවන්.

    ඒ වගේම අපි දැනුවත් වීමක් නෑ ලංකාවේ කොතැනක මොනවා වෙනවද කියලා. හදිසි ගමනක් බිමනක් යන්න අවිනිශ්චිතයි. අඩුම රජය සහ මාධ්‍ය මගින් යම් සිදුවීමක් වෙනවනම් කොහෙද කුමන ආකාරයේද කියලා වත් නිවේදනයක් වත් නිකුත් කරන්නේ නෑ. මහජනතාව වශයෙන් අපට තොරතුරු දැනගැනීමේ අයිතියක් නැද්ද .

    මෙවැනි වටපිටාවක් තුල මහජනතාව අනාරක්ෂිත තත්වයකට පත්වන්නේ නැද්ද. හදිසි නිතිය තුල ආරක්ෂක අංශ වලට දැඩි මර්ධනකාරී ක්‍රියාවලියක් භාවිතා කල හැකිද ඕන නම් 100ක් 200ක් උනත් 1000ක් 2000ක් උනත් වෙඩි තියලා මරන්න පුලුවන්ද

    නීති විශාරදයෙක් පැහැදිලි කරන්න මේ කරුණු ගැන
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113

    :confused::confused:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුරු මොනවා කිව්වත් සමාජ ජාල වලට තිබෙන පිවීසීම අවහිර කිරීම මූලික මානව හිමිකම් උල්ලංගනය කිරීමක් ..
    හැබැයි මේ වෙලාවේ එහෙම කරපු එකෙන් පොඩි හොඳත් තියෙනවා මොකද බුකියේ හිටිය ඔය වගේ කී බෝඩ් වීරයෝනට මාතෘකාව අමතක වෙලා වී පී එන් මාතෘකාව ඇවිල්ල , දැන් උන්ට ඊට වඩා වීර කමක් කියවන්න පුළුවන් බ්ලොක් කරපු එකට ලොග් උනා කියල ..

    රජය මෙතනදී ෆේල් වෙන තැන තමයි සමාජ ජාල බ්ලොක් කරනවා නං ඒ වගේම සාධාරණව වගකියන වෙන මාධ්‍යයකින් ප්‍රවුත්ති වාර්තාකරණයක් ජනතාව අතරට ගෙනියන්න බැරි වෙන එක. එහෙම උනාම වෙන්නේ කට්ට කතා පැතිරෙන ඒක විතරයි.
     
    :yes: :yes: :yes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    උබ අහපු දේ ඇතුලෙම ඒ ඒ ප්‍රශ්න වලට උත්තරත් තියෙනවා