මම මාධ්‍ය වල දැක්කා රජයේ නියෝජනය කරන පිරිස් සහ වෙනත් පාර්ශව කියනවා මේ සිදුවීම් සංවිධානාත්මක ක්‍රියාවලි කියලා මමත් හිතන විදිහට සමාජ මාධ්‍ය තුල කොච්චර කැ ගැහුවත් මරනවා කොටනවා කියලා ඒ කෑ ගහන උන්නම් එකෙක් වත් ඔය වැඩවලට යන්න නම් නැතුව ඇති.
එහෙනම් සමාජ මාධ්‍ය අවහිර කරලා ඇයි. පිවිසීම තහනම් කරලත් නෑ . පිවිසෙන පිරිස් අත්අඩංගුවට ගන්න ගියොත් ලංකාවේ ලක්ෂ ගානක් අත්අඩංගුවට ගන්න වෙනවා. කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තත් ඒක නිසා විශාල කලබලයක් ඇති වෙන්නත් පුළුවන්.
ඒ වගේම අපි දැනුවත් වීමක් නෑ ලංකාවේ කොතැනක මොනවා වෙනවද කියලා. හදිසි ගමනක් බිමනක් යන්න අවිනිශ්චිතයි. අඩුම රජය සහ මාධ්‍ය මගින් යම් සිදුවීමක් වෙනවනම් කොහෙද කුමන ආකාරයේද කියලා වත් නිවේදනයක් වත් නිකුත් කරන්නේ නෑ. මහජනතාව වශයෙන් අපට තොරතුරු දැනගැනීමේ අයිතියක් නැද්ද .
මෙවැනි වටපිටාවක් තුල මහජනතාව අනාරක්ෂිත තත්වයකට පත්වන්නේ නැද්ද. හදිසි නිතිය තුල ආරක්ෂක අංශ වලට දැඩි මර්ධනකාරී ක්‍රියාවලියක් භාවිතා කල හැකිද ඕන නම් 100ක් 200ක් උනත් 1000ක් 2000ක් උනත් වෙඩි තියලා මරන්න පුලුවන්ද
නීති විශාරදයෙක් පැහැදිලි කරන්න මේ කරුණු ගැන