නීතිමය විසදුමක් දෙන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    අපේ පවුලේ මමයි,අම්මයි , අයියයි , තාත්තයි ඉන්නේ .අයියා ඉන්නේ විදේශගත වෙලා, තාත්තා නැති වුනා. දැන් අපේ ගෙදරේ අයිතිය කාටද? ඒ බව විශේෂයෙන් කච්චේරියට දැනුම් දෙන්න අවශ්‍යද? ගෙදර අයිතිය අම්මට හිමිවෙනවනම් ඒක ලෝයර් කෙනෙක් මාර්ගයෙන් දැනුම් දෙන්න අවශ්‍යද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අපේ පවුලේ මමයි,අම්මයි , අයියයි , තාත්තයි ඉන්නේ .අයියා ඉන්නේ විදේශගත වෙලා, තාත්තා නැති වුනා. දැන් අපේ ගෙදරේ අයිතිය කාටද? ඒ බව විශේෂයෙන් කච්චේරියට දැනුම් දෙන්න අවශ්‍යද? ගෙදර අයිතිය අම්මට හිමිවෙනවනම් ඒක ලෝයර් කෙනෙක් මාර්ගයෙන් දැනුම් දෙන්න අවශ්‍යද?
    50% ammata 50% ayiyatai, umbatai
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,002
    1,559
    113
    අනිත් එවුන් එලොල ගේයි ඉඩමයි ලියාගන්න නන් හදන්නෙ තාරකපුක් අමතන්න. ඌට ඒව හොදට පුලුවන්

    @tharakaf
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    marry karapu law eka anuwath wenas wenawa ban
    lawyer kenek allagenna balanna

    බූදල් නඩුවක් දාලා බෙදාගන්න ඕනේ (2)

    Not the case if it's an "Udarata marriage" afaik

    yaa yaa

    general law eken maeey karala nan awulak ne,

    ------ Post added on Sep 4, 2024 at 2:19 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,872
    113
    අපේ පවුලේ මමයි,අම්මයි , අයියයි , තාත්තයි ඉන්නේ .අයියා ඉන්නේ විදේශගත වෙලා, තාත්තා නැති වුනා. දැන් අපේ ගෙදරේ අයිතිය කාටද? ඒ බව විශේෂයෙන් කච්චේරියට දැනුම් දෙන්න අවශ්‍යද? ගෙදර අයිතිය අම්මට හිමිවෙනවනම් ඒක ලෝයර් කෙනෙක් මාර්ගයෙන් දැනුම් දෙන්න අවශ්‍යද?
    මචන් උබලගේ ගෙදර බකිංහම් මාලිගේ වගේ නම් එකේ අයිතිය කාටද තියෙන්නේ කියන එක දැනගන්න ආස උන් ඇති. එහෙම නැත්නම් උබලගේ ගෙදර කාටද අයිති කියන එක වටේ / පිටේ උන්ට, කච්චේරි උන්ට වැඩක් නෑ බන්. (විකුණන විට, මගුල් කතා කරන අවස්ථා හැර).
     
    • Haha
    Reactions: Shamal3001

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    @tharakaf
    bBaUkvG.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,470
    75,205
    113
    අපේ පවුලේ මමයි,අම්මයි , අයියයි , තාත්තයි ඉන්නේ .අයියා ඉන්නේ විදේශගත වෙලා, තාත්තා නැති වුනා. දැන් අපේ ගෙදරේ අයිතිය කාටද? ඒ බව විශේෂයෙන් කච්චේරියට දැනුම් දෙන්න අවශ්‍යද? ගෙදර අයිතිය අම්මට හිමිවෙනවනම් ඒක ලෝයර් කෙනෙක් මාර්ගයෙන් දැනුම් දෙන්න අවශ්‍යද?
    අම්මට.
    බූදල් නඩුවක් දාලා බෙදාගන්න ඕනේ මොකද්ද එකක් තියනවා නේද.
    ඒක එච්චර straigt forward නෑ. මුලින්ම බලපන් කාටද ලියල තියෙන්නෙ කියලා. ලියල තියෙන්නෙ උඹලගෙ තාත්තටනම් කෙලින්ම අම්මට එන්නෙ.

    අපි හිතමුකො ඕක නොබෙදු ඉඩමක් කියලා, එ කියන්නෙ තාත්තා සහ වෙන කාගෙහරි කියලා. එතකොට ඕකේ අයිතිය 1/2 බෙදෙනවා. එකෙන් තාත්තගෙ 1/2 ආයි වයිෆ්ට 1/2 (එ කියන්නෙ 1/4) ඉතුරු ඔක්කොම ලමයිට 1/2 (ඒ කියන්නෙ මුලු එකෙන් 1/4) විදියට බෙදෙනවා. නිකන් හිතපන්කො ලමයි 3ක් ඉන්නවා කියලා. එතකොට එකෙක්ට තාත්තගෙ මුලු එකේ බාගෙන් 1/3 ගානෙ අයිති වෙනවා. ඒ කියන්නෙ අර 1/4නුත් එකෙක්ට එන්නෙ 1/3. ඒ කියන්නෙ මුලු ඉඩමෙන් 1/12

    ඉතින් ඕක නොබෙදූ ඉඩමක්නම් උඹලා ඕක කාගෙ හරි නමට ලියනවනම් ඉන්න හැම එකාම අත්සන් කරන්න ඕනා.

    තව දෙයක්, අම්මට අයිතිනම් අම්මට කියපන් ඕක අම්ම මැරෙන්න කලින් අම්ම බෙදන්න හිතන් ඉන්න විදිඅය්ට බෙදල ලියලා දෙන්න කියලා. නැත්තන් අම්මා මලොත් උඹට ඕක ලියාගන්න අයියලාට එහෙම වඳින්න වෙයි. උන් බැඳලානම් ඉතින් උගෙ ගෑනිටත් වඳින්න වෙයි.

    සරල කතාව ඉඩම් කේස් කියන්නෙ ගූ කේස්

    ------ Post added on Sep 4, 2024 at 2:50 PM
     
    • Like
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,872
    113
    ඒක එච්චර straigt forward නෑ. මුලින්ම බලපන් කාටද ලියල තියෙන්නෙ කියලා. ලියල තියෙන්නෙ උඹලගෙ තාත්තටනම් කෙලින්ම අම්මට එන්නෙ.

    ------ Post added on Sep 4, 2024 at 2:50 PM
    අඩේ මේ කේස් එකේදී එයාගේ තාත්තගේ නමට පමණක් (වෙනත් අයිතිකරුවන් නොමැති නම්) තිබෙන දේ කෙලින්ම අම්මට පමණක් අයිති වෙනවද ?? අම්මට 1/2 යි දරුවන්ට 1/2 යි විදියට නෙමෙයිද කැඩෙන්නේ ??