අපේ පවුලේ මමයි,අම්මයි , අයියයි , තාත්තයි ඉන්නේ .අයියා ඉන්නේ විදේශගත වෙලා, තාත්තා නැති වුනා. දැන් අපේ ගෙදරේ අයිතිය කාටද? ඒ බව විශේෂයෙන් කච්චේරියට දැනුම් දෙන්න අවශ්‍යද? ගෙදර අයිතිය අම්මට හිමිවෙනවනම් ඒක ලෝයර් කෙනෙක් මාර්ගයෙන් දැනුම් දෙන්න අවශ්‍යද?
50% ammata 50% ayiyatai, umbataiඅපේ පවුලේ මමයි,අම්මයි , අයියයි , තාත්තයි ඉන්නේ .අයියා ඉන්නේ විදේශගත වෙලා, තාත්තා නැති වුනා. දැන් අපේ ගෙදරේ අයිතිය කාටද? ඒ බව විශේෂයෙන් කච්චේරියට දැනුම් දෙන්න අවශ්‍යද? ගෙදර අයිතිය අම්මට හිමිවෙනවනම් ඒක ලෝයර් කෙනෙක් මාර්ගයෙන් දැනුම් දෙන්න අවශ්‍යද?
බාගයක් අම්මට . ඉතුරු බාගේ ළමයින් ට .
බූදල් නඩුවක් දාලා බෙදාගන්න ඕනේ (2)
Not the case if it's an "Udarata marriage" afaik
මචන් උබලගේ ගෙදර බකිංහම් මාලිගේ වගේ නම් එකේ අයිතිය කාටද තියෙන්නේ කියන එක දැනගන්න ආස උන් ඇති. එහෙම නැත්නම් උබලගේ ගෙදර කාටද අයිති කියන එක වටේ / පිටේ උන්ට, කච්චේරි උන්ට වැඩක් නෑ බන්. (විකුණන විට, මගුල් කතා කරන අවස්ථා හැර).අපේ පවුලේ මමයි,අම්මයි , අයියයි , තාත්තයි ඉන්නේ .අයියා ඉන්නේ විදේශගත වෙලා, තාත්තා නැති වුනා. දැන් අපේ ගෙදරේ අයිතිය කාටද? ඒ බව විශේෂයෙන් කච්චේරියට දැනුම් දෙන්න අවශ්‍යද? ගෙදර අයිතිය අම්මට හිමිවෙනවනම් ඒක ලෝයර් කෙනෙක් මාර්ගයෙන් දැනුම් දෙන්න අවශ්‍යද?
අපේ පවුලේ මමයි,අම්මයි , අයියයි , තාත්තයි ඉන්නේ .අයියා ඉන්නේ විදේශගත වෙලා, තාත්තා නැති වුනා. දැන් අපේ ගෙදරේ අයිතිය කාටද? ඒ බව විශේෂයෙන් කච්චේරියට දැනුම් දෙන්න අවශ්‍යද? ගෙදර අයිතිය අම්මට හිමිවෙනවනම් ඒක ලෝයර් කෙනෙක් මාර්ගයෙන් දැනුම් දෙන්න අවශ්‍යද?
ඒක එච්චර straigt forward නෑ. මුලින්ම බලපන් කාටද ලියල තියෙන්නෙ කියලා. ලියල තියෙන්නෙ උඹලගෙ තාත්තටනම් කෙලින්ම අම්මට එන්නෙ.අම්මට.
බූදල් නඩුවක් දාලා බෙදාගන්න ඕනේ මොකද්ද එකක් තියනවා නේද.
අඩේ මේ කේස් එකේදී එයාගේ තාත්තගේ නමට පමණක් (වෙනත් අයිතිකරුවන් නොමැති නම්) තිබෙන දේ කෙලින්ම අම්මට පමණක් අයිති වෙනවද ?? අම්මට 1/2 යි දරුවන්ට 1/2 යි විදියට නෙමෙයිද කැඩෙන්නේ ??ඒක එච්චර straigt forward නෑ. මුලින්ම බලපන් කාටද ලියල තියෙන්නෙ කියලා. ලියල තියෙන්නෙ උඹලගෙ තාත්තටනම් කෙලින්ම අම්මට එන්නෙ.
------ Post added on Sep 4, 2024 at 2:50 PM