නීතිය ඉගෙන ගන්න

thomian

Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    සාමාන්‍ය කෙනෙක් ට නීතිය ගැන දැනුමක් ලබාගන්න පුළුවන් හොඳ පොත් මොනවාද ?
     
    • Like
    Reactions: roj and Morbius

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    බම්ප්
    Chat GPT ත් සෑහෙන්න දන්නවා. ලංකාවෙ නීතිය ගැන. හැබැයි මතක ඇතිව ෆැක්ට් චෙක් කරවගනිං ඌ ලවාම. ඒ එක්කම රිෆරන්ස් ඉල්ලපං. බුවා වෙලාවකට උට හිතෙන ඒව දෙනව
     
    • Like
    Reactions: thomian

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    නීතිය එහෙම ඉගෙන ගත්තට ලොකු තේරුමක් නෑ interpretation of statutes and interpretation of constitutions ගැන දැනුමක් නැත්නම්.
    පනත් වල තියෙන නීතී, වගන්ති, ආ, ව්‍යවස්තාවෙ නීතී එහෙම අර් ත නිරූපනයෙදි වෙනස් වෙනවා. සමහර වෙලාවට පූ ර්‍ර්ව අදිකරන තීන්දූ යොදාගන්නවා. සාමන්‍ය නීතිය ඉගෙන ගත්තේ නති කෙනෙක්ට එහෙම උනාම සමහර නිතී ක්‍රියාත්මක වෙන විදිය ගැන ගැටලුසහගත පැටලිලි සහගත වෙන්න පුලුවන්.

    සාමන්‍ය අවදබෝදයක් ගන්න පුලුවන් පොත් නම් ඉතින් ඕනතරම් තියෙනවා.

    _-1_104.jpg
     
    Last edited:
    • Like
    Reactions: thomian

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    හරියට දැනගන්න නම් මේ වගේ එකක් තමයි හොද. නීතිය ලන්කාවේ නීතිය කියලා ඉගෙන ගැන වැඩක් නෑ . ගොඩක් නීතී සන්කල්ප තේරුම් ගන්න නීතිය පරිනාමය උන විදිය දැනගන්න ඔනේ නැත්නම් ග්‍ර්‍රික් වගේ. මේක නම් හොදම පොතක්. ඕන law student කෙනෙක්ට ගන්න කියනවා මේක.

    10122556-700x1011.jpeg
     
    Thanks machan 👍
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ පොඩි පාඨමාලා තියෙනවා. කැමති නං ඒකක් හදාරන්න. සති අන්තේ දේශන තියෙන්නේ. අලුත්කඩේ. ඒක හොදයි. ඔය කොම්පැනි වල එහෙම HR වල ඉන්නා අයට, NGO අයට එහෙම සැහෙන්න වටිනවා. නිතිය ගැන ඉගෙන ගන්න කැමති අයත් බලන්න ඒක.
     
    • Love
    Reactions: thomian