නීතිය එහෙම ඉගෙන ගත්තට ලොකු තේරුමක් නෑ interpretation of statutes and interpretation of constitutions ගැන දැනුමක් නැත්නම්.
පනත් වල තියෙන නීතී, වගන්ති, ආ, ව්‍යවස්තාවෙ නීතී එහෙම අර් ත නිරූපනයෙදි වෙනස් වෙනවා. සමහර වෙලාවට පූ ර්‍ර්ව අදිකරන තීන්දූ යොදාගන්නවා. සාමන්‍ය නීතිය ඉගෙන ගත්තේ නති කෙනෙක්ට එහෙම උනාම සමහර නිතී ක්‍රියාත්මක වෙන විදිය ගැන ගැටලුසහගත පැටලිලි සහගත වෙන්න පුලුවන්.
සාමන්‍ය අවදබෝදයක් ගන්න පුලුවන් පොත් නම් ඉතින් ඕනතරම් තියෙනවා.
![]()
Thanks machanහරියට දැනගන්න නම් මේ වගේ එකක් තමයි හොද. නීතිය ලන්කාවේ නීතිය කියලා ඉගෙන ගැන වැඩක් නෑ . ගොඩක් නීතී සන්කල්ප තේරුම් ගන්න නීතිය පරිනාමය උන විදිය දැනගන්න ඔනේ නැත්නම් ග්‍ර්‍රික් වගේ. මේක නම් හොදම පොතක්. ඕන law student කෙනෙක්ට ගන්න කියනවා මේක.
![]()