නීතිය තියෙන්නෙ අපි අතේ
මම පොලිසියෙ රත වාහන අංශයෙ වැඩ කරන්නෙ.මේ ජොබ් එකට ආවට පස්සෙ තමයි තේරුනෙ නීතිය අපිට ඕන විදිහට නවන්න පුලුවන් කියල.පොලිසියට බනින උන් අපි නවත්තපුවම බල්ලො වගේ සර් කියන් එන හැටි දැක්කම දුකත් හිතෙනවා.ඉතින් අපි උන්ට බොරු වැරැද්දක් හරි දාලා දඩයක් ගහනවා.ගොන් හැත්ත ඉතින් ඒක පිලි අරන් ගෙවනවා.දුකත් හිතෙනවා උඹල ගැන.මේ ලගදි බයික් එකේ ගිය එකෙක්ට වෙඩි තිබ්බා නේද.අන්න ඒ වගේ වෙඩි තියලා අපිට ෂේප් වෙන්න පුලුවන් පොලිසියෙන් අපිව ආරක්ෂා කරන නිසා.ඒ නිසා උඹල මේ සෝෂල් මීඩියාවල රගන්න එපා පොලිසියට බැන බැන.උඹල හිතනව ඇති එෆ් බී එකෙන් බැන්නට බේරෙන්න පුලුවන් කියල.අපි උඹගෙ ෆොටෝ තියන් ඉදල පාරෙදි අල්ලගන්නව.ඊටපස්සෙ බොරු වැරදි දාල දඩ ගහල උසාවි දාල තමයි නවතින්නෙ.කොච්චර දැගලුවත් නීතිය තියෙන්නෙ අපි අතේ.ඒ නිසා වැඩිය රගන්න එපා.

we
traffic police
waradiyata gihilla ahu welath awawaada krla yawala nm thynw