නීතිය නීතිඥයන්ටත් මෙහෙම නම්..

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    නාකි මයිනට සාප වේවා!!!
    නාකි මයිනා තමයි මේ මජර සිස්ටම් එක හැදුවේ

    කලින් ප්‍රේමදාසත් ඔයවගේ මජර කර්මයක් හදාගෙන ආවා එත් එක චන්ද්‍රිකා කැඩුවා
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,481
    8,855
    113
    නාකි මයිනා තමයි මේ මජර සිස්ටම් එක හැදුවේ

    කලින් ප්‍රේමදාසත් ඔයවගේ මජර කර්මයක් හදාගෙන ආවා එත් එක චන්ද්‍රිකා කැඩුවා

    දැන් ඉන්න ලොකු ලොකු හොර චරිත ගොඩක් චන්ද්‍රිකා විසින් අප් කරපු කට්ටිය තමයි. (money laundering, media, business etc.)
    එක්කෙනෙක් interview එකකදි කියනවා, චන්ද්‍රිකා තමයි එයාව මහින්දට හඳුන්වා දුන්නෙත් කියලා. :P
     
    • Wow
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දැන් ඉන්න ලොකු ලොකු හොර චරිත ගොඩක් චන්ද්‍රිකා විසින් අප් කරපු කට්ටිය තමයි. (money laundering, media, business etc.)
    එක්කෙනෙක් interview එකකදි කියනවා, චන්ද්‍රිකා තමයි එයාව මහින්දට හඳුන්වා දුන්නෙත් කියලා. :P
    වැඩි විස්තර ප්ලීස්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    me rata kanne oya kalu kaba haththa thamai nadu kiyanne un un deal dala minissu hooragena karana eka.
    nodakin okun.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ලන්කාවේ තියෙන්නේ කෑලෑ නීතිය.. හයිය වෑඩි එකා දිනනවා.. හයිය තියෙන එවුන්ට ලන්කාව මරු 3
     
    • Sad
    Reactions: SK29

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,679
    21,346
    113
    එහෙම හෑල්ලක් ලියලා මේ පොන්ස්ම 100ට යද්දි ෆෝන් එකෙන් ෆොටෝ එකකුත් ගහලා බුකියට දාල ඔයාලට බලන්න දැම්මලු...

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නීතිය කාටත් පොදුයි. නමුත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය වෙනස් කරන්න පොළීසියට දේශපාලන බලයට පුළුවන්, එහෙම වෙලා තියෙන්නේ රට පාලනය කරන මූලධර්ම හෙවත් විධායකය, ව්‍යවස්ථාදායකය, නීතිය, මූළික අයිතිවාසිකම් කියන මේ මූලධර්ම වල බලතල වල අසමතුලිතතාවය නිසයි. ලංකාවේ විධායකය අතිමහත් බලයක් තියෙන තැනක්. විධායකයේ බලය සමතුලිත කරන්න අනෙත් ආයතනත් බලවත් වෙන්න ඕන, නමුත් මෙහෙ එක නෑ, ඒ නිසයි කියන්නේ දේශපාලකයන්ට තියෙන බලය අඩුකරන්න ඕන කියල. නමුත් මිනිස්සුන්ට තවමත් ඕන හිට්ලර් කෙනෙක්, අපව බලාගන්න රජෙක්. ඉතින් මොකක්ද කරන්න පුළුවන්. කොහොම වුනත් මේ කතාව ලියපු මහත්තයාගේ තාත්තාත් වැරද්දක් කරලා තියෙනවා, ඒ තමයි රේල් පාරේ ගමන් කිරීම.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඕස්ට්‍රේලියාවෙත් කාර් ඇක්සිඩන්ට් වෙලා මිනිස්සු මැරෙනව. මිනී මරල life imprisonment හිරේ ගිය එවුනුත් ඇමරිකාවෙ,ඕස්ට්‍රේලියාවෙ අව්රුදු 20 යන්න කලින් එනව සමාව ලැබිල එනව.

    මේ මනුස්සය ලන්කාවෙ නීති වුර්තිය කරපු කාලෙ වාහන ඇක්සිඩන්ට් කරපු රියදුරන්ව උසාවියේදි බේරගෙන නැතුව ඇති නේද?
     
    • Haha
    Reactions: NaiRobi and SK29

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    නීතිය කාටත් පොදුයි. නමුත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය වෙනස් කරන්න පොළීසියට දේශපාලන බලයට පුළුවන්, එහෙම වෙලා තියෙන්නේ රට පාලනය කරන මූලධර්ම හෙවත් විධායකය, ව්‍යවස්ථාදායකය, නීතිය, මූළික අයිතිවාසිකම් කියන මේ මූලධර්ම වල බලතල වල අසමතුලිතතාවය නිසයි. ලංකාවේ විධායකය අතිමහත් බලයක් තියෙන තැනක්. විධායකයේ බලය සමතුලිත කරන්න අනෙත් ආයතනත් බලවත් වෙන්න ඕන, නමුත් මෙහෙ එක නෑ, ඒ නිසයි කියන්නේ දේශපාලකයන්ට තියෙන බලය අඩුකරන්න ඕන කියල. නමුත් මිනිස්සුන්ට තවමත් ඕන හිට්ලර් කෙනෙක්, අපව බලාගන්න රජෙක්. ඉතින් මොකක්ද කරන්න පුළුවන්. කොහොම වුනත් මේ කතාව ලියපු මහත්තයාගේ තාත්තාත් වැරද්දක් කරලා තියෙනවා, ඒ තමයි රේල් පාරේ ගමන් කිරීම.
    mona bara wachana dammath kelinma kiuwoth karanna ekekwath naha.
    :(
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,688
    6,984
    113
    වදුරව
    ලන්කාවේ තියෙන්නේ කෑලෑ නීතිය.. හයිය වෑඩි එකා දිනනවා.. හයිය තියෙන එවුන්ට ලන්කාව මරු 4
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113

    "දැන් නඩු දා උදාවිය. සාමාන්‍යයෙන් නීතිඥයෙකුගේ පුද්ගලික නඩුවකදි එම උසාවියේම නීතිඥයෙක් ඔහුට විරුද්දව පෙනී සිටින්නේ නැත. එයට තහනමක් නීතිමය බාධාවක් නැතත්, සාමාන්‍ය සිරිත එයයි. දැන් මගේ නඩුව වෙනුවෙන් මුලු මහනුවර උසාවියේම නීතිඥවරු හිටගත්තේය.

    ඒත් කනගාටුවට කරුන නම් මට විරුද්ධවත් අප උසාවියේම නීතිඥයෙකුද හිට ගැනීමයි. "

    දැන් මේක හරිද ... සරලව කිව්වොත් නීතීඥයෙකුට ඕනම කැරි වැඩක් කරන්න පුළුවන් .... අනිත් පැත්තට කතා කරන්න එකෙක් නෑ ...

    නීති ක්ෂේත්‍රයේ උන්ම මේක විනාශ කරල දැන් උන්ට වඩා බලවත් එකෙක් උන්ට ඇරියම අඬනව ... හොඳම වැඩේ ඕකුන්ට ...
     
    • Like
    • Haha
    Reactions: dabba1983 and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,481
    8,855
    113
    ලන්කාවෙ කුහකයන්ගෙ රිප්ලයි හෝ ගාල වැටෙනවා. :lol: :lol: :lol: