අවුරුදු කීපයක් පැරණි පෝස්ට් එකකි.
Last edited:
කොයි ආණ්ඩුව ආවත් එකයි බන්.නාකි මයිනට සාප වේවා!!!
නාකි මයිනා තමයි මේ මජර සිස්ටම් එක හැදුවේනාකි මයිනට සාප වේවා!!!
නාකි මයිනා තමයි මේ මජර සිස්ටම් එක හැදුවේ
කලින් ප්‍රේමදාසත් ඔයවගේ මජර කර්මයක් හදාගෙන ආවා එත් එක චන්ද්‍රිකා කැඩුවා

වැඩි විස්තර ප්ලීස්දැන් ඉන්න ලොකු ලොකු හොර චරිත ගොඩක් චන්ද්‍රිකා විසින් අප් කරපු කට්ටිය තමයි. (money laundering, media, business etc.)
එක්කෙනෙක් interview එකකදි කියනවා, චන්ද්‍රිකා තමයි එයාව මහින්දට හඳුන්වා දුන්නෙත් කියලා.![]()
mona bara wachana dammath kelinma kiuwoth karanna ekekwath naha.නීතිය කාටත් පොදුයි. නමුත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය වෙනස් කරන්න පොළීසියට දේශපාලන බලයට පුළුවන්, එහෙම වෙලා තියෙන්නේ රට පාලනය කරන මූලධර්ම හෙවත් විධායකය, ව්‍යවස්ථාදායකය, නීතිය, මූළික අයිතිවාසිකම් කියන මේ මූලධර්ම වල බලතල වල අසමතුලිතතාවය නිසයි. ලංකාවේ විධායකය අතිමහත් බලයක් තියෙන තැනක්. විධායකයේ බලය සමතුලිත කරන්න අනෙත් ආයතනත් බලවත් වෙන්න ඕන, නමුත් මෙහෙ එක නෑ, ඒ නිසයි කියන්නේ දේශපාලකයන්ට තියෙන බලය අඩුකරන්න ඕන කියල. නමුත් මිනිස්සුන්ට තවමත් ඕන හිට්ලර් කෙනෙක්, අපව බලාගන්න රජෙක්. ඉතින් මොකක්ද කරන්න පුළුවන්. කොහොම වුනත් මේ කතාව ලියපු මහත්තයාගේ තාත්තාත් වැරද්දක් කරලා තියෙනවා, ඒ තමයි රේල් පාරේ ගමන් කිරීම.
