නීතිය මේකලු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    5zr3bc.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං ගේම් ඔෆ් ත්‍රෝන්ස් එහෙම ඔක්කොම ටික ඩිලීට් කලා බං :sorry: :sorry:
    මේ පැත්තෙත් ගෙයක් තියෙනව පොඩි ලමයෙක් ඉන්නව උගෙ අම්ම රට, තාත්ත බේබද්ද ගෙදර එන්නෙ රෑ වෙලා මූ අයියත් එක්ක ඉන්නෙ, ඌත් ගම වගේ පොඩි එකා තනියම හැදෙන්නෙ වහලෙන්වත් වැටිල මලොත් මාවත් කුදලං යයි අල්ලපු ගෙදර එකා නිසා කොම්පියුටරේ වැල තිබ්බ කියල :( :(
    බොරුවට ජීවිත අවධානමක් ගන්න ඕනෙ නෑනෙ බං :no: :no:
    ලොකු වෙලා මැරෙන්න පොඩි උන් නැති පලාතකට හරි ඉරාකෙ සිරියාව වගේ රටකට හරි ගිහිං download කරනව :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මාත් එහෙනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්ඩ ඕන :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    gKr83c8.png

    boruwata rep kapana epa ban
    uba kiyapu eka varadi thami
    uba kivve porn tiyagannath ba kiyalane
    uba hariyata law igena ganin ban pacha kiyanne natuwa ,e madivata boruwata reputh kapala
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් එහෙනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්ඩ ඕන :)

    බලල නැද්ද ? :shocked: :shocked:
    කොහොමද බං මෙච්චර කල් ජීවත් වුනේ :shocked: :shocked:

    එහෙනං ඒක තමා උඹ ප්‍රශ්න අහනව කියල එකෙක් රෙප් කපල තිබ්බ එකට උඹට දුක හිතුනෙ දැනුයි තේරෙන්නෙ :sorry: :sorry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මං නං ගේම් ඔෆ් ත්‍රෝන්ස් එහෙම ඔක්කොම ටික ඩිලීට් කලා බං :sorry: :sorry:
    මේ පැත්තෙත් ගෙයක් තියෙනව පොඩි ලමයෙක් ඉන්නව උගෙ අම්ම රට, තාත්ත බේබද්ද ගෙදර එන්නෙ රෑ වෙලා මූ අයියත් එක්ක ඉන්නෙ, ඌත් ගම වගේ පොඩි එකා තනියම හැදෙන්නෙ වහලෙන්වත් වැටිල මලොත් මාවත් කුදලං යයි අල්ලපු ගෙදර එකා නිසා කොම්පියුටරේ වැල තිබ්බ කියල :( :(
    බොරුවට ජීවිත අවධානමක් ගන්න ඕනෙ නෑනෙ බං :no: :no:
    ලොකු වෙලා මැරෙන්න පොඩි උන් නැති පලාතකට හරි ඉරාකෙ සිරියාව වගේ රටකට හරි ගිහිං download කරනව :sorry: :sorry:
    :lol::lol::rofl::rofl::lol::lol:

    අපේ අසිරිමත් පොලෝසිය ...:rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    එහෙනං ඒක තමා උඹ ප්‍රශ්න අහනව කියල එකෙක් රෙප් කපල තිබ්බ එකට උඹට දුක හිතුනෙ දැනුයි තේරෙන්නෙ :sorry: :sorry:

    :confused:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහානාමය කියන ඒව ගණන් ගන්න එපා, ඔය වගේ පොරවල් කාලෙන් කාලෙට මතුවෙනව , මානව හිමිකම් හින්ද තමයි මෙයා පොර වෙලා තියෙන්නෙ.:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මහානාමය කියන ඒව ගණන් ගන්න එපා, ඔය වගේ පොරවල් කාලෙන් කාලෙට මතුවෙනව , මානව හිමිකම් හින්ද තමයි මෙයා පොර වෙලා තියෙන්නෙ.:P

    මහානාමය නෙමේ මෙතන අවුල.. ඌ ටිකක් හරි මානුෂික විදියට කතා කරනව