erozan:22097728 said:කාල බීල නම් ඉන්නෙ ගිහින් බුදිය ගනින් බන් විකාර කියවන්නෙ නැතුව...
upulpdn:22097743 said:මම නම් එදත් කිව්වා..
නීතිය නීතියක් වන්නේ සමාජයේ අවශ්‍යතාවය මතය...
ලංකාවේ එහෙම අවශ්‍යතාවයක් මම දැක්කේ නෑ... ආපු දවසක නීති වෙනස් වෙයි... බලෙන් රෝපණය කරන්න ගියොත් මිනිස්සු නීතිය අතට ගනීවි
ඔයා කොහොමද කියන්නේ අවශ්‍යතාවයක් නෑ කියලා?? සමහර විට ඔයාට අවශ්‍යතාවයක් නැතිව ඇති


me elakiriyama udaharanekata gannako.ඔයා කොහොමද කියන්නේ අවශ්‍යතාවයක් නෑ කියලා?? සමහර විට ඔයාට අවශ්‍යතාවයක් නැතිව ඇති

johnferna678:22097771 said:සුකන්න ඕන නම් සුකපං බන් නීති හොයන නැතුව
LazyLizard:22097772 said:අමුතුවෙන් සම්මත කරන්න දෙයක් නෑ ගෙදර කාමරේ දොර වහගෙන කැමති දෙයක් කරගන්න නේ තියෙන්නේ
erozan:22097774 said:ඔයා කොහොමද කියන්නේ අවශ්‍යතාවයක් නෑ කියලා?? සමහර විට ඔයාට අවශ්‍යතාවයක් නැතිව ඇති
ඉතින් බන් උබට නිතිය වෙනස් වෙන්ඩ ඔනෙ නම් රනිල්ට ගිහින් කියපන් මිනිහ සප් එක දෙයි...පස්සෙ කොලබ කොටුව උස්සරහට ගිහින් සමලිගික නිතිය ස්තාපිත කරවු කියල උද්ගෝසන කරපන්...![]()
upulpdn:22097782 said:me elakiriyama udaharanekata gannako.ඔයා කොහොමද කියන්නේ අවශ්‍යතාවයක් නෑ කියලා?? සමහර විට ඔයාට අවශ්‍යතාවයක් නැතිව ඇති
kolu scene ekata kattiya aduine...
eka nisa thama bea oya neethi![]()

Chamath2015:22097788 said:මානසික රෝගින්ට මොන අයිතිවාසිකම්ද බන්, ගිහින් බෙහෙත් ගනින්. ඕක development disorder එකක්.