නීතිය හරියට ක්‍රියාත්මක කරන පොලිස් නිළධා

humansanka

Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    නීතිය හරියට ක්‍රියාත්මක කරන පොලිස් නිළධා

    43054636_10161096520045372_8954402282628186112_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මුන්ගේ මහ එකාත් පිස්සෙක් නේ.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Sl is screwed beyond recovery

    :oo::oo:

    සමාජේ එක කොටසක් තමයි රට run කරන්නේ උන් එළෙව්වොත් හැදෙයි.
    (නීති විරොධීව වැලි ප්‍රවාහනය කරන අයව ඉතින් හැමොම නොදන්නව නෙවෙයිනේ.)

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන්ගේ මහ එකාත් පිස්සෙක් නේ.

    සිරාවට බන් පුජිත කියන්නේ ලංකාවේ ඉතිහාසයේ ඉදපු කාලකන්නිම සක්කිලි පොලිස්පතියා. තනිකරම වික්කාමසිංහගේ ජංගි හෝදන ගෙවලයෙක්. කතා කරන්නවත් දන්නේ නෑ බල්ලා. ඕකුන් වගේ උන් ඉන්නකොට පහල එවුන්ගේ හැටි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පොලිසියේ මිනිස්සුන්ට මෙහෙමනම් පොඩි මිනිහට කොහොම සලකයිද?:angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    සිරාවට බන් පුජිත කියන්නේ ලංකාවේ ඉතිහාසයේ ඉදපු කාලකන්නිම සක්කිලි පොලිස්පතියා. තනිකරම වික්කාමසිංහගේ ජංගි හෝදන ගෙවලයෙක්. කතා කරන්නවත් දන්නේ නෑ බල්ලා. ඕකුන් වගේ උන් ඉන්නකොට පහල එවුන්ගේ හැටි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පොලිසියේ මිනිස්සුන්ට මෙහෙමනම් පොඩි මිනිහට කොහොම සලකයිද?:angry:

    බඩු දෙකක්ම වැඩම කරලා :lol: