නීතිය for everyday life

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ලංකාවෙ ජිවත් වෙනවානම් දැනගෙන ඉන්න ඔනී basic laws ටික මොනවාද? civilian කෙනෙක් විදිහට, like:
    - ආත්මාරක්ශාව
    - පොලිසියට තියන බලතල
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    වැඩිපුරම වළියක් යෑමේ හැකියාව තියෙන, වැඩිපුරම පොලීසිය මුණගැහෙන තැනක් වෙච්ච "මහපාර" ගැන හිතල කතාකෙරුවොත්,

    ආත්මාරක්ශාව...,

    මගක තොටක මොකක් හරි අලකලංචියක් වෙලා,
    කුණුහබ්බෙන් කුන්චනාද කරගෙන නාලාගිරි වගේ එකෙක් කෙලගෙන ඉස්සරහට එනව කියල හිතන්න...

    අපිට තියෙන්න ඕනෙ ලෝබ නැතුව එළියට දාල විරිත්තන්න පුලුවන් හොඳ දත් ඇන්දක්... ඒ වගේම කට පුරවල "සොරී..." කියන්න පුලුවන් හොඳ දිවක්... ඔය දෙක තියෙනවනං පරමායුශ විඳින්න පුලුවන්...

    පොලීසියට තියෙන බලතල,

    1000, 500 නෝට්ටු පිරිච්ච පර්ස් එකක් තිබුණනං ඇති...
    කිසි නඩුවක් වැටෙන්නෙ නෑ...
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපේ ජීවිතේ අපි එදිනෙදා කරන සෑම ක්‍රියාවක්ම වගේ පාලනය වෙන්නේ නීති වලින්.
    උදාහරණයක් විදිහට උබ මහපාරට වාහනයක් දාලා ඩ්‍රයිව් කරගෙන යනවා කියලා හිතපන්. උබට වාහනයක් එලවන්න පුලුවන් බලපත්‍රය ලැබෙන්නේ නීතිය නිසා..උබ වාහනය පාරට දාලා පාරේ යන්න ඕනි වම් මන්තීරුවේද දකුණු මන්තීරුවේද කියලා තීරණය වෙන්නේ නීතිය අනුව. උබට වාහනය යන්න පුලුවන් උපරිම වේග සීමාව තීරණය වෙන්නේ නීතිය අනුව..
    මේ වගේ තමයි අපේ අනිත් ක්‍රියාකාරකම් පාලනය වෙන්නෙත්. ඒ නිසා හැම නීතියක් ගැනම ප්‍රාමාණික දැනීමක් තියා ගනින්. නැත්නම් අමාරුවේ වැටෙනවා.
     
    • Like
    Reactions: kingcapton and NRTG

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    දේශපාලකයෙක් අඳුනනවානම් ඔය මුකුත් ඕනේ නැහැ
    Eka kalen kaleta wenas wenawa machan. Bale thiyena kaleta okay. Nathi kaleta wadak naha.
     
    • Love
    Reactions: NRTG

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    General tips to be safe in sri lanka.
    Do a high status job: (Doctor, Lawyer, Manager, Lecturer, Accountant, Engineer) Trust me life is pretty easy that way. Drive a good vehicle. Dress well in public. No conflict unless it's the only option. Earn well. Lawyer up whenever neccessary.
    If the above is not attainable, it's advisable to leave this country and migrate.
    This is if you don't want to lick some politician's ass.
     
    • Like
    Reactions: Indikaz