වැඩිපුරම වළියක් යෑමේ හැකියාව තියෙන, වැඩිපුරම පොලීසිය මුණගැහෙන තැනක් වෙච්ච "මහපාර" ගැන හිතල කතාකෙරුවොත්,
ආත්මාරක්ශාව...,
මගක තොටක මොකක් හරි අලකලංචියක් වෙලා,
කුණුහබ්බෙන් කුන්චනාද කරගෙන නාලාගිරි වගේ එකෙක් කෙලගෙන ඉස්සරහට එනව කියල හිතන්න...
අපිට තියෙන්න ඕනෙ ලෝබ නැතුව එළියට දාල විරිත්තන්න පුලුවන් හොඳ දත් ඇන්දක්... ඒ වගේම කට පුරවල "සොරී..." කියන්න පුලුවන් හොඳ දිවක්... ඔය දෙක තියෙනවනං පරමායුශ විඳින්න පුලුවන්...
පොලීසියට තියෙන බලතල,
1000, 500 නෝට්ටු පිරිච්ච පර්ස් එකක් තිබුණනං ඇති...
කිසි නඩුවක් වැටෙන්නෙ නෑ...