නීති උපදෙයක්

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මගෙ මල්ලි සම්බන්ද දෙයක්. ගෙවල් ගාව කුනු දානව කාලෙක ඉදල, මේක කොයි තරම් අයින් කලත් බෝඩ් ගැහුවත් නවත්තල නෑ
    පස්සෙ මගෙ සල්ලි සහ තව දෙන්නෙක් බලන් ඉදල කුනු දාන්න ආව වාහනයක් අල්ලල දාල තිබුන කුනුයි ඌන් ගෙනාපුවයි ඔක්කොම වාහෙනේට හලල. ඒ කියන්නෙ ඇතුලට.
    ගෑනු දෙන්නෙක් තමා ඇවිල්ල තියෙන්නෙ. එවෙලෙ උන් එහෙමම ගිහින්.

    ඊයෙ පොලිසියෙන් කතා කරල හෙට පොලිසියට එන්න කියල අර ගෑනි පොලිසියට ගිහින් මල්ලිල වාහනේට අලාබහානි කලා කියල.
    අම්මල බය වෙලා මට කතා කලා. මම ලංකාවෙ නෙමේ ඉන්නෙ. මම යාලුවෙක් මාර්ගෙන් ලෝයර් කෙනෙක් සෙට් කලා. පොරත් හෙට පොලිසියට එනව කියල.

    මේකට ලොකු කේස් එකක් යයිද බන්? මල්ලිල රිමාන්ඩ් කරයිද? මල්ලිවත් මම මෙහෙට ගෙන්න ගන්න ඔක්කොම වගේ ලෑස්ති කරල තියෙන්නෙ. මේ කේස් එක නිසා පොලිස් රිපෝට් එකක් ගන්න ප්‍රශ්නයක් වෙයිද?
     
    • Haha
    Reactions: gnilukshi

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    malli karapu wade waradi. case eke tharama hithaganna wenne policiyata giyama thamai. godak welawata wandiyak illai. denna kamathi nath nam usawi dawi.
     
    • Like
    Reactions: gamerlk

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    malli karapu wade waradi. case eke tharama hithaganna wenne policiyata giyama thamai. godak welawata wandiyak illai. denna kamathi nath nam usawi dawi.
    එතන cctv මොකුත් නෑ. මට පේන්නෙ උන් පොලිසිය අල්ලගෙන වගේ.. කුනු කේසි එක කියල අපේ පැත්තට වාසියක් ගන්න බැරිවෙයිද?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,681
    2,792
    113
    colombo
    කුණු දැම්ම එක වීඩියෝ කරාද ?
    ලොකු කෙස් එකක් නැති වෙයි පොලිස් ඇප දෙයි අරුන් සමතයකට වෙන්න කැමති නැත්නම් පස්සේ නඩු දාලා වනිදියක් ගන්න බලයි ලොකු ගානක් නැහැ

    පොලිසියේ එකෙක් අල්ලගන්න බලන්න දැන්ම අරුන් පොලිසියේ එකෙක් අල්ලලා ඇති ,ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්න අමුතු විදියට

    කුණු දැම්ම එකට අරුණට කෙස් සාක්ෂි තියෙනවා නම් දඩ තමයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එතන cctv මොකුත් නෑ. මට පේන්නෙ උන් පොලිසිය අල්ලගෙන වගේ.. කුනු කේසි එක කියල අපේ පැත්තට වාසියක් ගන්න බැරිවෙයිද?
    kunu case eka wenama case ekak wahena damage karapu case eka wenama case ekak. kunu dala thiyenne private property ekakatda nath nam para aineda ?
     
    • Like
    Reactions: gamerlk

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    කුණු දැම්ම එක වීඩියෝ කරාද ?
    ලොකු කෙස් එකක් නැති වෙයි පොලිස් ඇප දෙයි අරුන් සමතයකට වෙන්න කැමති නැත්නම් පස්සේ නඩු දාලා වනිදියක් ගන්න බලයි ලොකු ගානක් නැහැ

    පොලිසියේ එකෙක් අල්ලගන්න බලන්න දැන්ම අරුන් පොලිසියේ එකෙක් අල්ලලා ඇති ,ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්න අමුතු විදියට

    කුණු දැම්ම එකට අරුණට කෙස් සාක්ෂි තියෙනවා නම් දඩ තමයි
    විඩියෝ නෑලු. මුන් වීඩියෝ කරල නෑ. ඔය සිද්දිය වෙලා තියෙන්නෙ බ්‍රහස්පතින්ද. ඊයෙ තමා පොල්සියෙන් කතා කරල තියෙන්නෙ.

    kunu case eka wenama case ekak wahena damage karapu case eka wenama case ekak. kunu dala thiyenne private property ekakatda nath nam para aineda ?
    private property එකක්. අපේ අල්ලපු ඉඩම. හැබයි හිස් ඉඩමක්. ඒකෙ අයිති කෙනත් මේ සීන් එකේ ඉන්නව.
    ------ Post added on Feb 11, 2024 at 5:38 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,289
    49,639
    113
    සේදවත්ත
    නීතිය අතට ගත්තනම් විදවපන් පුසෝ

    සැගවිලා ඉදලා වින්ස්ක්‍රීන් එකට ගඩොල් බාගයක් හරි උදේ රීපු බෙට්ට කාර් එකට ගහන්න එපැයි එක්ක බහින එකාට කෙලින්ම බෙට්ට අත අරින්න ඕනේ . ලැජ්ජවටත් පොලිසි යන් නෑ . අනික කැමරා දාල විඩියෝ කරලා ඇන්ට්‍රි දාන්න එපැයි
     
    • Like
    Reactions: sami_boy

    අනේමන්ද බන්. මට තියන ප්‍රශ්නෙ පොලිස් රිපෝට් එකක් ගන්න බැරිවෙයිද කියල. වන්දියක්නම් ගෙවන්න පුලුවන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,289
    49,639
    113
    සේදවත්ත
    අනේමන්ද බන්. මට තියන ප්‍රශ්නෙ පොලිස් රිපෝට් එකක් ගන්න බැරිවෙයිද කියල. වන්දියක්නම් ගෙවන්න පුලුවන්.
    මොන නඩු කියපන් . අලාභ හානිය විඝණන කරන්න කියන්න , රස පරීක්ශක වාර්ථා ඉල්ලන්නන් කෙස් එක දරුනුවටම අදින්න ඕනේ. හරි දේට නඩු කිව්වට පොලිස් රිපොට් නොදී ඉන් නෑ. නිකං ඉදලා වැරැද්ද නිකං වැටුනොත් අනිවාර්යයෙන් ඕවා ලියනවා පොලිස් රිපෝට් එකේ
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    උසාවි ගියාට උබලට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොකද උන් ඔප්පු කරන්න එපැයි උබල අලාභ හානි කරා කියලා. ඒකට ඇසින් දුටු සාක්ශිත් ඕන. එතන වෙන කවුරුවත් හිටියෙත් නැත්නම් උන් මොනව කරත් තේරුමක් වෙන එකක් නෑ. හැබැයි පොලිසිය උන්ගේ පැත්තෙ නම් කොයි පැත්තට හැරෙයි ද දන්නෙ නෑ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    විඩියෝ නෑලු. මුන් වීඩියෝ කරල නෑ. ඔය සිද්දිය වෙලා තියෙන්නෙ බ්‍රහස්පතින්ද. ඊයෙ තමා පොල්සියෙන් කතා කරල තියෙන්නෙ.

    private property එකක්. අපේ අල්ලපු ඉඩම. හැබයි හිස් ඉඩමක්. ඒකෙ අයිති කෙනත් මේ සීන් එකේ ඉන්නව.
    ------ Post added on Feb 11, 2024 at 5:38 PM
    wahaneta wela thiyenne monawage damage ekakda kiyana eka anuwa thamai oka thiranaya wenne. loku damage ekak nath nam godin beraganna puluwan godak welawata. un wahaneta gahalada ? owa insurance walin claim karannath baha.
    wahane dash camera thiyanawa athi. ekai un polici yanna aththe.
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    Lawyer kenek ekka giyaa nam hodai kiyala thamai hithenne. Lawyer dannava neh ethana kiyanna oni dei, kiyanna hoda nathi dei.
    ගහල නෑ කුනු දාන නවත්තපු වෙලාවෙ කලින් දාල තිබුන කුනු මුන් ටික කාර් එක ඇතුලට හලල. මොනවද තිබුනෙ කියලනම් දන්නෙ නෑ. මතක විදිහට පාරෙනම් කවුරුවත් පේන්න හිටියෙ නෑ කියල තමා කියන්නෙ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ගහල නෑ කුනු දාන නවත්තපු වෙලාවෙ කලින් දාල තිබුන කුනු මුන් ටික කාර් එක ඇතුලට හලල. මොනවද තිබුනෙ කියලනම් දන්නෙ නෑ. මතක විදිහට පාරෙනම් කවුරුවත් පේන්න හිටියෙ නෑ කියල තමා කියන්නෙ.
    E vunaata arun gihin complain karala thiyenne kohomada kiyala danne nane. Eka hinda lawyer kenek ekka yana eka hodai. Lawyer kenek innakota polisiya vunath talks denna enne na
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,380
    113
    Maha modayek.ohoma face to face randu karanawada.pattaka idan gadol bagayak athaarinna tibbe hangila idala
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    පොලිසියට එන්න කියපු වෙලාවට ලෝයර් කෙනෙක් එක්කන් පලයන්. නැත්නම් උන් ගෑණු ටිකට පුක දේවි. සමත මණ්ඩලේට යවයි ගොඩක් දුරට. මේ දවස් වල නඩු වැඩි නිසා එකපාර උසාවි දාන එකක් නෑ. එතන දී පොලිසියෙ එකා විස්තරේ ලියල සමත මණ්ඩලේට දානව කියලා අත්සන් ගන්නව දෙපැත්තෙන් ම. එතකොට හොදට කියවල බලහන් අත්සන් කරන්න කලින් මොනවද ලියල තියෙන්නෙ කියල. පොලිසියෙ උන් ලියල දෙන කිසිම දෙයක් කියවල බලන්නෙ නැතුව අත්සන් කරන්න එපා.
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    Case closed. ගෑනි තැන් තැන් වල කුනුදාන එකියක් උනාට මිනිහ ඩීසන්ට් පොරක්. වාහනෙ interior cleaning වලට 10000 අරන් කේස් එක අතඇරල දාල. ඒ වගේම පොර මල්ලිලට කියල ආයෙ එහෙම දේවල් වෙන්න දෙන්නෙත් නෑ කියල.

    Thanks for reply guys. :yes:
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    Case closed. ගෑනි තැන් තැන් වල කුනුදාන එකියක් උනාට මිනිහ ඩීසන්ට් පොරක්. වාහනෙ interior cleaning වලට 10000 අරන් කේස් එක අතඇරල දාල. ඒ වගේම පොර මල්ලිලට කියල ආයෙ එහෙම දේවල් වෙන්න දෙන්නෙත් නෑ කියල.

    Thanks for reply guys. :yes:

    a pleasant surprise :)
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    Case closed. ගෑනි තැන් තැන් වල කුනුදාන එකියක් උනාට මිනිහ ඩීසන්ට් පොරක්. වාහනෙ interior cleaning වලට 10000 අරන් කේස් එක අතඇරල දාල. ඒ වගේම පොර මල්ලිලට කියල ආයෙ එහෙම දේවල් වෙන්න දෙන්නෙත් නෑ කියල.

    Thanks for reply guys. :yes:
    ඇති ඔහොම ශේප් උනා.