මගෙ මල්ලි සම්බන්ද දෙයක්. ගෙවල් ගාව කුනු දානව කාලෙක ඉදල, මේක කොයි තරම් අයින් කලත් බෝඩ් ගැහුවත් නවත්තල නෑ
පස්සෙ මගෙ සල්ලි සහ තව දෙන්නෙක් බලන් ඉදල කුනු දාන්න ආව වාහනයක් අල්ලල දාල තිබුන කුනුයි ඌන් ගෙනාපුවයි ඔක්කොම වාහෙනේට හලල. ඒ කියන්නෙ ඇතුලට.
ගෑනු දෙන්නෙක් තමා ඇවිල්ල තියෙන්නෙ. එවෙලෙ උන් එහෙමම ගිහින්.
ඊයෙ පොලිසියෙන් කතා කරල හෙට පොලිසියට එන්න කියල අර ගෑනි පොලිසියට ගිහින් මල්ලිල වාහනේට අලාබහානි කලා කියල.
අම්මල බය වෙලා මට කතා කලා. මම ලංකාවෙ නෙමේ ඉන්නෙ. මම යාලුවෙක් මාර්ගෙන් ලෝයර් කෙනෙක් සෙට් කලා. පොරත් හෙට පොලිසියට එනව කියල.
මේකට ලොකු කේස් එකක් යයිද බන්? මල්ලිල රිමාන්ඩ් කරයිද? මල්ලිවත් මම මෙහෙට ගෙන්න ගන්න ඔක්කොම වගේ ලෑස්ති කරල තියෙන්නෙ. මේ කේස් එක නිසා පොලිස් රිපෝට් එකක් ගන්න ප්‍රශ්නයක් වෙයිද?