මචන්ලා මේ දවස්වල අරගල කරපු අය පොලිසිය උසාවියට ඉදිරිපත් කරාම බැදුම්කර මත මුදාහරිනවා කියන්නේ ඇග බැදීමක්ද ? වරදකරුවෙකු බවට තීන්දු කරලද බැදුම්කර මත මුදාහරින්නේ ? එතකොට ආයෙමත් උන්ට අරගල කරන්න තහනම්ද ? රජයේ රැකියාවකට සහ රට රැකියාවකට යන්න බැරිවෙනවද? මොකක්ද එතන තියෙන නීතිමය පසුබිම ?
Last edited: