නීති උපදෙසක් - අරගලය

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා මේ දවස්වල අරගල කරපු අය පොලිසිය උසාවියට ඉදිරිපත් කරාම බැදුම්කර මත මුදාහරිනවා කියන්නේ ඇග බැදීමක්ද ? වරදකරුවෙකු බවට තීන්දු කරලද බැදුම්කර මත මුදාහරින්නේ ? එතකොට ආයෙමත් උන්ට අරගල කරන්න තහනම්ද ? රජයේ රැකියාවකට සහ රට රැකියාවකට යන්න බැරිවෙනවද? මොකක්ද එතන තියෙන නීතිමය පසුබිම ?
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මචන්ලා මේ දවස්වල අරගල කරපු අය පොලිසිය උසාවියට ඉදිරිපත් කරාම බැදුම්කර මත මුදාහරිනවා කියන්නේ ඇග බැදීමක්ද ? වරදකරුවෙකු බවට තීන්දු කරලද බැදුම්කර මත මුදාහරින්නේ ? එතකොට ආයෙමත් උන්ට අරගල කරන්න තහනම්ද ? රජයේ රැකියාවකට සහ රට රැකියාවකට යන්න බැරිවෙනවද? මොකක්ද එතන තියෙන නීතිමය පසුබිම ?

    @avjayarathne ටැග් කළාට තැන්ක්.

    අංක එකටම නඩුව ඉවර වෙනකං වැරදිකාරයෙක් ලෙස සැලකෙන්නේ නැත. මේක නඩුකතයුත්ත වෙන අතරතුර වෙන දෙයක්. අනික ඇප දෙනවා කියන්නේ වැරදි කාරයෙක් කලා කියන එකත් නෙවෙයි. ඇපය කියන්නේ දඩුවමක් නෙවෙයි. ඒක මතක තියාගන්න.

    ඇප ජාති 2යි. ශරිර හා මුදල්.

    මුදල් ඇපේ දි කියන ගාන තියනවා

    ශරිරයේදි වෙන්නේ අරුව ගෙන්න කැමති කරගෙන කිප දෙනෙක් පුද්ගලයන් ලෙස ඇපවෙන එක.

    සරලවම කිව්වේ.

    රට යන්නත්, රස්සාවට යන්නත් බං නඩුව ඉවර වෙන්න එපැයි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,220
    2,015
    113
    @avjayarathne ටැග් කළාට තැන්ක්.

    අංක එකටම නඩුව ඉවර වෙනකං වැරදිකාරයෙක් ලෙස සැලකෙන්නේ නැත. මේක නඩුකතයුත්ත වෙන අතරතුර වෙන දෙයක්. අනික ඇප දෙනවා කියන්නේ වැරදි කාරයෙක් කලා කියන එකත් නෙවෙයි. ඇපය කියන්නේ දඩුවමක් නෙවෙයි. ඒක මතක තියාගන්න.

    ඇප ජාති 2යි. ශරිර හා මුදල්.

    මුදල් ඇපේ දි කියන ගාන තියනවා

    ශරිරයේදි වෙන්නේ අරුව ගෙන්න කැමති කරගෙන කිප දෙනෙක් පුද්ගලයන් ලෙස ඇපවෙන එක.

    සරලවම කිව්වේ.

    රට යන්නත්, රස්සාවට යන්නත් බං නඩුව ඉවර වෙන්න එපැයි
    තව පොඩි කෑල්ලක් තියෙනවා.

    ශරීර ඇප මත කියනකොට ඇපවෙන අනිත් කෙනා තමයි අදාල මුදල තියෙන්නෙ. විත්තිකරු නඩුව අවසන් වන තුරු නඩුවට පෙනි සිටින බවට තමා ඇප කරු ඇප වෙන්නෙ. නඩුව මග ඇරියොත් අර මනුස්සයගේ සල්ලි රාජසන්තක වෙනවා.

    රට යන්න පුළුවන්. හැබැ‍යි නඩු දාට එන්න ඕනේ.

    ඒ වගේම ආයි පාරක් ඔය අරගලේ කේස් එකකටම පොලිසියෙන් ඇරෙස්ට් කරලා උසාවි ඉදිරිපත් කලොත් නැවත ඇප හම්බ වීමේ සම්භාවිතාව අඩුයි. ඒ වගේම නඩු දෙකටම වැරදි කාරයා වීමේ සම්භාවිතාවත් වැඩියි.
     
    • Like
    Reactions: emoji diaries